life eka wenas karapu movies

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අපේ ජීවිතය කොහොමද? ලෝකයේ ශ්‍රිතු වෙනස වීම් තියනවානේ..අන්න ඒ වගේම තමා අපේ ජීවිතයෙත් වෙනස් වීම් තියන්වා..අපේ පොඩි කාලය, තරුණ කාලය, මැදි විය, සහ මහලු කාලය..මේවා අපි ගෙවන්නේ කොහොමද ? අපි හිතල හෝ නොහිතලා කරන වැරදි මොනාද...ජීවිතය කොහොමද? ජීවිත්ය ගැන මං බලපු මට අහම්බෙන් හම්බුන නියමම ‍ෆිල්ම් එකක් තමා මේක..අනිවා බලන්න කිවුවත් වැරදි නැහැ..


0spring_poster2.jpg
 

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,897
    1,398
    113
    Live in EARTH
    කම්මැලියා වගේ හිටපු මට , ජීවිතේට වෙනසක් ඇති කරගන්න උදවු උන චිත්‍රපටියක් තමා මේක...ජීවිතේට හරි කෙනා හමුබුනාම, ඒ කෙනා ජීවිතේ ගොඩනගන්න උදවු වෙන හැටිත්, අපි අවට අපි ආදරය කරන අපි ඒ ආදරය අදුන ගන්නේ නැති වෙන එකත් මේකෙන් ලස්සනට කියවෙනවා..කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන්..මේකේ සිංදු ඔක්කොමත් හරිම ලස්සනයි.මං අදටත් මේකේ සිංදු අහනවා..it's like a drug ;)

    සිඩ්ගෙයි මගෙයි වෙනස තමා මූ උපතින්ම හොද සල්ලි කාරයෙක් වගේම හොද කැමරා එකක අයිති කාරයෙක්..මට ඒව මුකුත් නෑ :P

    Wake-Up-Sid.jpg




    :P dan oya tiyana eka madai :D

    Perfume_Poster.jpg


    mamameken jeewitheta gattha deyak nam naa (aramunak habaa yana eka kohomath api jeewithee karanawanee ) but kawadawath amathaka wenne nathi film ekak. ai kiyanna mamawath danne na
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne



    මචන්ලා
    මම ජීවිතේටප බලපු වෙනස්ම ෆිල්ම් එකක්
    බලන්න වටිනවා
    මුලින්ම කම්මැලියි
    අන්තිමට නම් නියමයි
    ජීවිතේට අමතක වෙන්නෙ නෑ


    the-truman-show.jpg



    check this one also.
    wenasma story ekak

    worth to watch
    5f4ae517ac.jpg




    gym karry inna eka nan fatta,,tv show eka gana cez 1 ne
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    photo_main.jpg



    මම හිතන්නේ මේ movie එක තමයි මම ගොඩක්ම ආස කරන්නේ.ආදරය ගැන මාව පුදුමාකාර ඉසවූවකට අරං ගියා මේ movie එක.ආදරය ගැන අලුත් විදියකට හිතන්න මාව හුරු කලේ මේ චිත්‍රපටිය තමයි... කොච්චර බැලුවත් මට එපා වෙන්නේ නෑ.:love::love::love:


    notebook..walk to rembr,,romeo juliet,,best iv ever cn
     
    • Like
    Reactions: jkadithya

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    1-pursuit-of-happyness.jpg


    කාලයක් අතරමන් වෙලා ඉදපු මට දියුනු වෙන්න පන්නරය දීපු Movie එකක්. අදටත් සමාජයේ කෑපී පෙනෙන, වත් පොහොසත්, සතුටින් ඉන්න කෙනෙක් දෑක්කම මම අහන්නේ "What do you do & how do you do it?" කියලා ඒකට ලෑබෙන පිලිතුරින් අපිට අපේ ජීවිත වලට සෑහෙන දෙයක් ගන්න පුලුවන්, සමහර වෙලාවට ජීවිත උඩු යටිකුරු කරන්න පුලුවන්. ධය්ර්‍මත් සිතක් සමග අදිශ්ඨානය පමනයි අවශය.

    හෑමෝම බලලා ජීවිතයට යමක් එකතු කරගන්න.



    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මමම බලපු සිරාම ෆිල්ම් එකක්. මේක ඇත්ත කතාවක්.

    220px-Poster-pursuithappyness.jpg