Step Up 4 Revolution Trailer Official 2012

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඔන්න කට්ටියට බලන්න සුපිරි film එකක් එන්න යන්නේ..
    කට්ටිය බලල තියෙනවනේ StepUp 1,2,3 සෙට් එකම..
    ඒ සෙට් එක ගැන ඉතින් කුමන කතාද නේ..
    4.gif

    ඔන්න මේ ෆිල්ම් සෙට් එකේ අලුත්ම ෆිල්ම් එක
    Step Up 4 Revolution ලගදීම රිලීස් වෙන්න යන්නේ.:).මේ ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු ඔක්කොම දැනට ඉවර වෙලා තියෙන්නේ..තාම රිලීස් කරන දිනයක් නම් කියල නෑ..:oo:


    කොහොම හරි කමක් නෑ.ඔන්න දැන් StepUp 4 Official ට්‍රේලර් එක රිලීස් වෙලා තියෙන්නේ..
    අපේ Dubstep අහන කොල්ලන්ට මේක හොද නිව්ස් එකක් වෙයි.
    මොකද මේ පාර ෆිල්ම් එකට Dubstep මියුසික් යොදාගෙන තියෙනවා...
    :cool::cool::cool::cool:


    මේක දැනටමත් ගොඩක් කට්ටිය දැකල ඇති..දැකපු නැති අයටත් එක්ක ඔන්න දැම්ම..
    trailer එක බලල හිතාගන්න පුළුවන් වෙයි ෆිල්ම් එක කොහොමද කියල...
    11.gif







    comment එකක් දාල යන්න අමතක කරන්න එපා...!!!


    Step+Up+Revolution.jpg