ඔන්න කට්ටියට බලන්න සුපිරි film එකක් එන්න යන්නේ..
කට්ටිය බලල තියෙනවනේ StepUp 1,2,3 සෙට් එකම..
ඒ සෙට් එක ගැන ඉතින් කුමන කතාද නේ..
ඔන්න මේ ෆිල්ම් සෙට් එකේ අලුත්ම ෆිල්ම් එක
Step Up 4 Revolution ලගදීම රිලීස් වෙන්න යන්නේ.
.මේ ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු ඔක්කොම දැනට ඉවර වෙලා තියෙන්නේ..තාම රිලීස් කරන දිනයක් නම් කියල නෑ..
කොහොම හරි කමක් නෑ.ඔන්න දැන් StepUp 4 Official ට්‍රේලර් එක රිලීස් වෙලා තියෙන්නේ..
අපේ Dubstep අහන කොල්ලන්ට මේක හොද නිව්ස් එකක් වෙයි.
මොකද මේ පාර ෆිල්ම් එකට Dubstep මියුසික් යොදාගෙන තියෙනවා...

මේක දැනටමත් ගොඩක් කට්ටිය දැකල ඇති..දැකපු නැති අයටත් එක්ක ඔන්න දැම්ම..
trailer එක බලල හිතාගන්න පුළුවන් වෙයි ෆිල්ම් එක කොහොමද කියල...
comment එකක් දාල යන්න අමතක කරන්න එපා...!!!