මචන්ලා 
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටුවෙන් පටන් ගත්තම ගල්කිස්සට යනකන් හරි,
එහෙමත් නැත්නම් ප්රධාන දුම්රිය මාර්ගයේ කැලනිය වෙනකන් හරි ස්ටේශන් 1ක් ලඟින්
හරි,
එහෙමත් නෑත්නම් 177 මාර්ගයේ රාජගිරිය හෝ ඊට ජුන්ඩක් එහායින් මාසෙට
15000කට අඩුවෙන් පොඩි ගෙයක් හොයාගන්න ඕනේ.
ලොකු ලොකු පැසිලිටීස් නම් ඕනේ නෑ. අනිවා තෙමෙන්නෙ නැති වහලයක් සමග
ජලය (ලිං,ටැප්) විදුලිය තියෙන්න ඕනේ.
දන්න උන් පොඩි සප් 1ක් දියල්ල තැනක් හොයාගන්න

mata ekkenekuth kiwa suranga boss gen ahala balanna kiyala