COVER VERSIONS !! එලකිරියේ සෙට් එකෙන්!

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    COVER VERSIONS !! එලකිරියේ සෙට් එකෙන්!

    මචන් ලා එලකිරියේ ගිටාර් ඕගන් පියානෝ වගේ ගහන අය ඇති නේ .....මොකද හිතෙන්නේ ...කට්ටිය කරපු එලකිරියේ කවර ටිකක් බෙදා ගත්තා නම් :yes::yes::yes:

    කෝඩ්ස් .....ස්ට්‍රමින් පැටර්න්ස් වගේම ....අලුත් අදහස් ....එහෙමත් ඉගෙන ගන්න පුලුවන් වෙය් නේ ....නූල චොර කරගන් නැතුව එලකිරියේ මියුසික් අය්යලා ටික එකතුවෙලා ...ටිකක් බෙදා හදා ගමුද ? ? ? ? ?




    කට්ටිය මොකද කියන්නේ ????


    වැඩේ පටන් ගන්නවා නම් කස්ටියගේ සහයෝගය ඕනා....ටැග් කරලා.....දැක්ක අය බම්ප් එකක් වත් දාන්න වෙය් ...... සමහර අය එලකිරියේ අපි නොදන්නවාට මියුසික් චැනල් සබ්ස්ක්‍රය්බ් කරන් එස්ටැබ්ලිශ් වෙන්න සෑහෙන කට්ටක් කනවා (ඔන්න ඒකට මම නම් නෑ :lol:) ඉතින් ඒ අයටත් උදව්වක් වෙය් නේ .......


    මේ නූලෙන් අපිට ..

    කෝඩ්ස්

    අලුත් ස්ට්ය්ල්ස් ..පැටර්න්ස් .....

    අකෝස්ටික් වර්ශන්ස්.....


    කොටින්ම කිව්වොතින් ඉන්න ප්‍රොමිනන්ට් බුවලාගෙන් කොපි කරන් .,...
    ටිකක් අපි දන්න දේ අලුත් කරගන්නත් උදව් වෙය් ...... ඉස්සර වගේ මියුසික් කවර් කරන සෙට් එකක් තාමත් ඇතිය් කියලා එලකිරියේ මම හිතනවා...... :eek::eek::eek:



    වැඩේ නැගලා යනවා වගේ .....ඔය දාන කවර්ස් වල කෝඩ්ස් එහෙමත් දැම්මා නම් ඉගෙන ගන්න කස්ටියටත් ටිකක් උදව්වක් වෙය් නේ ද .....



    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=12467814
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේ cover එක කරලා නම් හොගක් කල්...මමයි මගෙ friendek කලෙ...





    annaa mata jokiyek set unaa.....elaa machan daahan.......... ahala kiyannam.....comments ... mamath ada cover kare meka :):)


     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    honda thread ekak math karapu covers wagayak thibba man nam ithin play karanne organ eka math post karannam meke covers tikak :D
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මේ cover එක කරලා නම් හොගක් කල්...මමයි මගෙ friendek කලෙ...



    Nice one bro!
    11.gif
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    @ LAKSHAN ROX ///.... oya thiyenne gindara wage ....lead n fingern pattai....!! tawa share karahan koo....gatha yuthu deyak a cover eke thibee....... !!:cool::cool: pattaI bass add unanam gindara !
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    honda thread ekak math karapu covers wagayak thibba man nam ithin play karanne organ eka math post karannam meke covers tikak :D


    oya thiyenne......apeth buwek innawa elakiri wage organ play karana...daahan dahaan...math play karanawa organ :):):)