COVER VERSIONS !! එලකිරියේ සෙට් එකෙන්!

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කස්ටිය මෙක පොඩ්ඩක් අහල බලන්නකො...
    Code:
    http://www.sendspace.com/file/yf3787
    පොඩි ආතක් සීන් ටිකක්.අපි practice උනා talent show එක කට..එකෙ cut 1k :D


    මේ අහන්න යන්නේ බන් :yes::yes:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,502
    5,912
    113

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ah elz ne mokakda thiyana organ eka :) :)


    ඕගන් එකක් නම් මට නෑ බන් :(:( ගිටාර් එකක් තමය් තියෙන්නේ ...කලින් නම් තිබ්බා..යලුවොන් ගේ ගෙවල් වල ගියාම තමය් ඉතින් ... උබ තරම් බෑ :yes:
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    මම ලව් ඉලව් වලින් අය්න් උනා බන්... මියුසික් ආතල් එකක් අරන් මගේ කුකු පැටියා එක්ක ඉන්නවා....එලකිරියේ ලව් ගුරා ලා ඕනා තරම් ඉන්නවා.නේ බන්..මේ වැඩේ හොදය් වගේ ...උබත් වරෙන් මේ පැත්තට :yes::yes:

    අන්න ඒ බැව් මට පසක් වූ නිසාවෙන් මම ඒ දවස් වලම එයින් බැහැර උනා.,එම කතා කියවීමෙන් වෙන්නේ අප වැනි දුක වලඳපු අයගේ දුක තවත් බොක සේ යාමයි..
    ඒ නිසා.,ඇයි ලව් යූ කරේ කියලා අහගෙන.,මෙහෙම එකක් පටන්ගත්ත එක බොහොම අගෙයි...
    බුහහා.....
    මම නොදන්නවය උඹ ගිටාර් එකට ආදරේ කරන විදිය ෆීලෝ........
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    :P
    :rolleyes::rolleyes:

    Onna ape covers tikak
    lJi wage :D

    niyamai niyamai :D
    11.gif
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    @ ලොකු අය්යා.... උබට හොද වොය්ස් එකක් තියනවා..ප්ලෙය්නුත් ශේප් (හැබැය් තව ඉම්පපෲව් වෙන්න ඔනා)


    අපේ ලශාන් රො‍ක්ස් ගේ නම් ප්ලෙය්න් සිරා :yes::yes::yes:


    කස්ටියටම රෙප්...හිතුවට වඩා එලකිරියේ බුවා ලා ඉන්නවා.... :rolleyes:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඕගන් එකක් නම් මට නෑ බන් :(:( ගිටාර් එකක් තමය් තියෙන්නේ ...කලින් නම් තිබ්බා..යලුවොන් ගේ ගෙවල් වල ගියාම තමය් ඉතින් ... උබ තරම් බෑ :yes:

    hehe k :) math dan guitar eka play karanna purudu wenawa :rofl:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අන්න ඒ බැව් මට පසක් වූ නිසාවෙන් මම ඒ දවස් වලම එයින් බැහැර උනා.,එම කතා කියවීමෙන් වෙන්නේ අප වැනි දුක වලඳපු අයගේ දුක තවත් බොක සේ යාමයි..
    ඒ නිසා.,ඇයි ලව් යූ කරේ කියලා අහගෙන.,මෙහෙම එකක් පටන්ගත්ත එක බොහොම අගෙයි...
    බුහහා.....
    මම නොදන්නවය උඹ ගිටාර් එකට ආදරේ කරන විදිය ෆීලෝ........


    :sorry::sorry::sorry:ඔව් බන් ....උබ මොල කාරයා...මම ඇවිනුව් එකෙන් අය්න් උනේ මාව එලෙව්වාට පස්සේ ...මල් බබා නම් හොද එකා..ඌවා අල්ලලා ගියා.... :):):) හ්ම්ම්ම්....... උබ කොහොමද දන්නේ මගේ මියුසික් පිස්සුව...ඔන්න ඔහේ උබත් මේකේ සෙට් වෙලා වෙනම වැඩක් කරමු බන් :cool::cool:

    Ewaa gahuwe nah ithin ..:D :D hehe. mama karapu godak covers wala intro mokuth nah.sinduwa pamani.. :P :P
    මමත් එසේමය්
    :lol::lol::lol::lol:
    i cnt sing...this :( if i can ill cover dis...good
    මටත් බෑ බන් ...... මම ට්‍රය් කරලා තියනවා...ටියුබ් දැම්මොත් මට මෙහෙමවත් ඉන්න වෙන් නෑ
    :no::no::no:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Mekath man godak asa kara music ekak "Conquest of paradice" mekath film ekaka soundtrack ekak meka compose karala thiyenne "Vangelis" kiyana Greek musician kenek :) mekath ahala balannako :P

     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hehe k :) math dan guitar eka play karanna purudu wenawa :rofl:
    :):):):):)එල එල ...
    mage yalluwa :D
    he he tnx ban
    :P:P

    maXXa...pirates of the caribbean...just like d same...try it
    ඔව් ..හැන්ස් අය්යා නිසා :shocked::shocked:ලේසි වෙන්නේ නම් නෑ ....
    ah malli honda wedak ne
    ආ අක්කා....හ්ම්ම්ම් ඔව් ....පොඩ්ඩක් ලව් වලින් එහාට උනා...ලව් වලට තව කට්ටිය ඉන්න නිසා ... :lol::lol::lol: මට ගොඩක් අය උදව් කරා...ඔයා තව ගොඩක් අය ....බොහොම ස්තූතිය් එකට

    ela ela all the best mahn thawa thiyawanam danna :)
    එල එල දාහන් ...
     

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    මම ඇවිනුව් එකෙන් අය්න් උනේ මාව එලෙව්වාට පස්සේ


    මොකද්ද ෆීලෝ එලවපු කතාව ?
    මොකද්ද සිද්දිය,..,කෙටියෙන් කියහන් බලන්න...
    ????????????????????????????