Colombo Port

Mar 29, 2012
410
26
0

මේක ගෑන තව විස්තර කියනවන්ම් මේ වෙන කොට මිනිසුන් හයදෙනෙක් මිය ගිහින් තියනව විවිද අනතුරුවලින්..





so much for our safety standards :lol:

 
Last edited:

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුපිරි ත්‍රෙඩ් එකක්! :) 4++++

    thankz 4 comment yaluwa...... :):):)

    මම වෑඩ කරන්නෙ ඔය ප්‍රොජෙට් එකේ.. වේව් වෝල් එකේ වෑඩ දෑන් ඉවර වේගෙන එන්නෙ.. වේව් වෝල් එක සහ ගොඩ කිරීම් සිදු කරේ හයොන්ඩායි ඉන්ජිනියරින් සමාගමයි.. ඒ වගේම මේකෙ කන්සාල්ට විදිහට හිටියෙ ස්කොට්විල්ස්න් සමාගම.. ඔය අමුතු හෑඩේ ගල් වලට කෝලොක් කියල කෝලොක් හෑදුවෙ සොලිඩ් කියල සමාගමක්..

    ඒවගේම මේකෙ මිනිස් බල සෑපයුම කලේ එම්.සී ඉන්ජිනියරින් කියල අපේ ලංකාවෙ සමාගමක්සමාගමක්..

    තව පාර, ප්‍රදීපා ගාරය, සහ පරිපාලන බිල්ඩින් ටික හදන්නෙ ආර්.ආර් කන්ස්ට්‍රක්ශන් කියල ලංකාවෙ සමාගමක්


    ade affa me inne maruma kena meka gena wedi wistara walata..... uba machan koi company ekeda....? yeap wave wall eke anthima hariyane den weda karagena yanne.... den me project eke godak ayage contract eka me april walin iwara una neda....?

    දෑන් මේක පලමු අදියර විදිහට වේව් වෝල් එක සහ ඒ ගොඩකිරීම මේදවස් වල හයෝන්ඩායි සමාගම නිම කරගෙන යද්දිම.. කන්ටේනර් ටර්මිනල් එක හදන්න චයිනා හාබර් සමාගම ඈවිත් වෑඩ පටන් අරන් අරන් තියනව.. ඒ කෙත් මිනිස් බල සෑපපයුම කරන්නෙ එම්.සී කියන කම්පෑනිය..

    මම දන්න විදිහට චයින හාබර මේදවස් වල අලුතුන් සේවකයො බදාව ගන්නව..ඕනෙ කෙනෙක් ඉන්නවනම් මට කියන්න විස්තර දාන්නම්

    ow ow matat aranchi unaa....... :):):)



    menna ahuwuna niyama miniha. machan, mata shipping lines gana echchara danumak naha, habai danata okkoma Indian/ Arab/ Chinese ships yanne lankawa wate gihilla neda, ara Adam's bridge eka nisa? ithin ara Tutikorin port expansion project ekath ekka, Adam's bridge eka dig karapu data, apita business nathi wenawa neda?

    uba me ahala tiyena nisama mama dethun denekgen ahuwa...... eyalath kiyanawa balapemak tiyei kiyala...... eth eka koi taramda kiyala thiranaya wenne ape weda piliwela anuwa tamailu...... ape gon wasso smart widiyata plan karala weda nokaroth baduma tamai......

    ෆෝටොස් ඕනෙනම් කියන්න මම අරන් දාන්නම්...
    මේක ගෑන තව විස්තර කියනවන්ම් මේ වෙන කොට මිනිසුන් හයදෙනෙක් මිය ගිහින් තියනව විවිද අනතුරුවලින්..

    තව දෙයක් තමා දෑනට ලංකාවෙ තියන ඈඩ්වාන්ස්ම බෑචින් ප්ලාන්ට් එක ( කොන්ක්‍රිට් හදන තෑන ) තියෙන්නෙ මේක එකවරාට විනාඩියකින් විතර කොන්ක්‍රිට් මීටර් කියුබ් 03ක් ඒකෙන් හදන්න පුලුවන්..

    විශේසම දෙයනම් වේව් වෝල් (බ්‍රේක් වෝටර්) එක සහ දෙවෑනි බ්‍රේක් වොටර් එක සදහා හෝ කිසිම විටක ගගේ වෑලි පාවිචි කර නොතිබීම.. ගෝරියෝ 04 සහ ගෝරියෝ 06 කියන ඩෙජර් නෑව් මගින් මුහුදුම් පොම්ප කර ගත් වෑලි පිරිසිදු කරල තාමා ඒ සදහා යොදාගත්තෙ..

    anna anna mama photos demmata passe ubath wedakaraya wage kiyanawa photos onenam dannam kiyala....... itin ubata thibunane mata kalin danna....... :lol::lol::lol::lol:;)

    ow kipa denek nethiwela tiyenawa eka eka accidents walin....... labour kattiyage noselakilla nisa kiyala neda ehen kiyanne.....? :eek:

    machan puluwan nam batchin plant eke pics dapanko mama dakketh ne eka....... ara mama gattu pics wala tiyenawa neda oya dredger ships deka........?

    මමත් ඔය ගෑන වෑඩි දෙයක් කියන්න දන්නෙ නෑ යාලු.. මම ඉන්නෙ ඉදිකිරීම් අන්ශයෙ නිසා.. මම දන්න විදිහට විදිහට ඒකෙන් ලංකාවට බලපෑමක් එනව.. ඒත් ගොඩක් ලොකු දරුනු එකක් නෙමේ ලු.. මම හරියටම ඒක ගෑන කියන්න දන්නෙ නෑ..සමාවෙන්න

    :yes::yes::)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අඩෝ පට්ට පොස්ට් එක. thx මේක බෙදා ගත්තට...:)
    රේප් නම් අදට ඉවරී බන් හෙට බලමු :(
    17434297.jpg
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    thankz 4 comment machan...... :):):)



    so much for our safety standards :lol:


    me gena eka eka katha ahenawa hebei......

    Thanks machan...

    thankz 4 comment machan...... :):):)

    Ela machan

    Rep ++

    thankz 4 comment n rep machan...... :):):)

    ne bn family eke ayath ekka giye menna macho.. gihin ewith damma thread1...

    http://www.elakiri.com/forum/showthread.php?t=1296448

    ade patta ban..... sirawatama ube me tread ekenui mama dakke vehicle geniyana ship ekaka athula..... rep fill una gaman me tread ekata salakannam......

    Thanks for sharing :yes:

    thankz machan...... :):):)

    හොඳටම හොඳයි

    thank you..... :) :)

    බම්ප්

    :):):):)

    ela machan..rep added

    thankz 4 commentn rep machan...... :):):)

    නියමයි මචං :):)
    ඉතුරු ටිකත් දාපං.

    ela ela..... aye awurudden passe thamayi yawenne.......

    ela,,,rep+

    thankz ..... :):):)

    අඩෝ පට්ට පොස්ට් එක. thx මේක බෙදා ගත්තට...:)
    රේප් නම් අදට ඉවරී බන් හෙට බලමු :(
    17434297.jpg

    ela ela....... thankz kolla..... :):):)

    elazz..... apita yanna barid?

    hemotama yanna denne ne.... waraya athulata yanna puluwannam wade hari....

    godaak thanx yaalu.....

    thank you thank you..... :):)

    ado niyamai machan...meka lagin giyata..adane meke athule monawada wenne kiyala dakke....

    lagin yanawai kiwwe......? :eek:

    Man made wonder

    :yes::yes::yes:

    machn pattai maeka nm rep++

    thank youuuu...... :):)

    ඔන්න අදනම් රේප් දුන්නා. :)

    thankz wewaa...... rep bank eka his mage....... fill unama dennam ok...... :):):)