මේක ගෑන තව විස්තර කියනවන්ම් මේ වෙන කොට මිනිසුන් හයදෙනෙක් මිය ගිහින් තියනව විවිද අනතුරුවලින්..
so much for our safety standards

Last edited:
මේක ගෑන තව විස්තර කියනවන්ම් මේ වෙන කොට මිනිසුන් හයදෙනෙක් මිය ගිහින් තියනව විවිද අනතුරුවලින්..

elane..... moko ubath me project ekata involve da......?
![]()
සුපිරි ත්‍රෙඩ් එකක්!4++++



මම වෑඩ කරන්නෙ ඔය ප්‍රොජෙට් එකේ.. වේව් වෝල් එකේ වෑඩ දෑන් ඉවර වේගෙන එන්නෙ.. වේව් වෝල් එක සහ ගොඩ කිරීම් සිදු කරේ හයොන්ඩායි ඉන්ජිනියරින් සමාගමයි.. ඒ වගේම මේකෙ කන්සාල්ට විදිහට හිටියෙ ස්කොට්විල්ස්න් සමාගම.. ඔය අමුතු හෑඩේ ගල් වලට කෝලොක් කියල කෝලොක් හෑදුවෙ සොලිඩ් කියල සමාගමක්..
ඒවගේම මේකෙ මිනිස් බල සෑපයුම කලේ එම්.සී ඉන්ජිනියරින් කියල අපේ ලංකාවෙ සමාගමක්සමාගමක්..
තව පාර, ප්‍රදීපා ගාරය, සහ පරිපාලන බිල්ඩින් ටික හදන්නෙ ආර්.ආර් කන්ස්ට්‍රක්ශන් කියල ලංකාවෙ සමාගමක්
දෑන් මේක පලමු අදියර විදිහට වේව් වෝල් එක සහ ඒ ගොඩකිරීම මේදවස් වල හයෝන්ඩායි සමාගම නිම කරගෙන යද්දිම.. කන්ටේනර් ටර්මිනල් එක හදන්න චයිනා හාබර් සමාගම ඈවිත් වෑඩ පටන් අරන් අරන් තියනව.. ඒ කෙත් මිනිස් බල සෑපපයුම කරන්නෙ එම්.සී කියන කම්පෑනිය..
මම දන්න විදිහට චයින හාබර මේදවස් වල අලුතුන් සේවකයො බදාව ගන්නව..ඕනෙ කෙනෙක් ඉන්නවනම් මට කියන්න විස්තර දාන්නම්



menna ahuwuna niyama miniha. machan, mata shipping lines gana echchara danumak naha, habai danata okkoma Indian/ Arab/ Chinese ships yanne lankawa wate gihilla neda, ara Adam's bridge eka nisa? ithin ara Tutikorin port expansion project ekath ekka, Adam's bridge eka dig karapu data, apita business nathi wenawa neda?
ෆෝටොස් ඕනෙනම් කියන්න මම අරන් දාන්නම්...
මේක ගෑන තව විස්තර කියනවන්ම් මේ වෙන කොට මිනිසුන් හයදෙනෙක් මිය ගිහින් තියනව විවිද අනතුරුවලින්..
තව දෙයක් තමා දෑනට ලංකාවෙ තියන ඈඩ්වාන්ස්ම බෑචින් ප්ලාන්ට් එක ( කොන්ක්‍රිට් හදන තෑන ) තියෙන්නෙ මේක එකවරාට විනාඩියකින් විතර කොන්ක්‍රිට් මීටර් කියුබ් 03ක් ඒකෙන් හදන්න පුලුවන්..
විශේසම දෙයනම් වේව් වෝල් (බ්රේක් වෝටර්) එක සහ දෙවෑනි බ්රේක් වොටර් එක සදහා හෝ කිසිම විටක ගගේ වෑලි පාවිචි කර නොතිබීම.. ගෝරියෝ 04 සහ ගෝරියෝ 06 කියන ඩෙජර් නෑව් මගින් මුහුදුම් පොම්ප කර ගත් වෑලි පිරිසිදු කරල තාමා ඒ සදහා යොදාගත්තෙ..




මමත් ඔය ගෑන වෑඩි දෙයක් කියන්න දන්නෙ නෑ යාලු.. මම ඉන්නෙ ඉදිකිරීම් අන්ශයෙ නිසා.. මම දන්න විදිහට විදිහට ඒකෙන් ලංකාවට බලපෑමක් එනව.. ඒත් ගොඩක් ලොකු දරුනු එකක් නෙමේ ලු.. මම හරියටම ඒක ගෑන කියන්න දන්නෙ නෑ..සමාවෙන්න






so much for our safety standards
Thanks machan...



Ela machan
Rep ++



ne bn family eke ayath ekka giye menna macho.. gihin ewith damma thread1...
http://www.elakiri.com/forum/showthread.php?t=1296448
Thanks for sharing![]()



හොඳටම හොඳයි
thank you.....![]()
![]()
බම්ප්




ela machan..rep added



නියමයි මචං
ඉතුරු ටිකත් දාපං.
ela,,,rep+



අඩෝ පට්ට පොස්ට් එක. thx මේක බෙදා ගත්තට...
රේප් නම් අදට ඉවරී බන් හෙට බලමු
![]()



elazz..... apita yanna barid?
godaak thanx yaalu.....


ado niyamai machan...meka lagin giyata..adane meke athule monawada wenne kiyala dakke....
Man made wonder



machn pattai maeka nm rep++


ඔන්න අදනම් රේප් දුන්නා.![]()


