CB series එකේදියි Asia cup එකෙදෙයි මුට පන්න පන්න ගැහැව්වේ, එත් IPL series එකේදී best bowler , ඇත්තටම මු play කරන්නේ india team එකටද කියල හිතෙනවා මේ යන විදිහට.බල්ලන්නකෝ දැන් මු එදා දන්නා බැරි උන yokers අද දන හැටි




,sep වල තියන t20 word cup එකේ මාලිංග කඩයි wickets IPL වල වගේ
t20 word cup එකෙත් ODI වල වගේ පිස්සු කෙලියොත් අනිවා ODI , t20 හැම එකෙන්ම අයින් කරලා දාන්න ඕන

Ehema kiyanna be bung.
T20 and ODI kiyanne game format 2k. umbata eh deka copmare karanna be.
umba balapanko malinga T20 world cup ekedi ball karana widiha.


