mama oya dala thiyena stat tika balapalla. oya uta satha pahak wath nogewapu kale perfomance. ita passe hithapan me wage gon katha kiyana eka kochchara asadaranada kiyala.
එහෙම කියන්න එපා බන්...
හැමදාම නත්තල් නැහැ වගේ හැමදාම ඔය බෝලෙ වැඩ කරන්නෙත් නැහැ..
ඉදල හිටල පොඩ්ඩක් කෙළ වුනා කියල මෙහෙම චා කරන එක හොද මදි බන්.
මොනව වුනත් මාලිංග කියන්නේ ලංකාවෙ නම තිබ්බ පට්ට ඩයල් එකක්..
තාමත් සමහරු මාලිංග කියන නමටත් බයයි යකෝ..

ජරා කතා කියන්න එපා යකෝ..
ඌ කවදාවත් එහෙම කරන්නේ නැහැ..
හැබැයි ඌ එහෙම කරත් කාටත් මුකුත් කියන්න බැහැ..
මොකද, ඌ ශ්රී ලංකාවට සෙල්ලම් කරන කොට ඌට පඩි ගෙවන්නේ නැහැ..
අපේ කොල්ලෝ මාස ගානක් සෙල්ලම් කරන්නේ පඩි නැතුව..
උඹලා එක මාසයක් රස්සාව කරනවද පඩි නැතුව?
හිතලා බලපන්..
මේක උගේ රස්සාව..
mama oya dala thiyena stat tika balapalla. oya uta satha pahak wath nogewapu kale perfomance. ita passe hithapan me wage gon katha kiyana eka kochchara asadaranada kiyala.

Eka Ethhtha Ban Thama Gewanne Kalin Masawala Padiluජරා කතා කියන්න එපා යකෝ..
ඌ කවදාවත් එහෙම කරන්නේ නැහැ..
හැබැයි ඌ එහෙම කරත් කාටත් මුකුත් කියන්න බැහැ..
මොකද, ඌ ශ්රී ලංකාවට සෙල්ලම් කරන කොට ඌට පඩි ගෙවන්නේ නැහැ..
අපේ කොල්ලෝ මාස ගානක් සෙල්ලම් කරන්නේ පඩි නැතුව..
උඹලා එක මාසයක් රස්සාව කරනවද පඩි නැතුව?
හිතලා බලපන්..
මේක උගේ රස්සාව..

Malinga ehema charter wada karana dial ekek nemei ban,u gana mama personally dannawa,hitha honda elakiri dial ekak.uta assadaranayak una nisa thamai test play karana eka nawaththuwe.Man permanently injured unoth kisima kenek naha.
ඔව් බන් ගිය පාර ඉන්ජරියේදීත් අපි දැක්කනේ අර්ජුන ලොක්ක කරපු වැඩේ . උට ඔය ඇක්ෂන් එකත් එක්ක මහා කාලයක් සෙල්ලන් කරන්න බෑ. පුළුවන් කාලේදී ඌ සල්ලි ටිකක් හම්බ කර ගන්නවට ඌට මුකුත් කියන්නත් බෑ. මොකද දැන්මම මෙහෙම කතා කියන එවුන් පස්සේ කාලෙක ඕකව අමතක නොකරයිද. පේනවනේ සනාට, මුරලිට, අරවින්දට අපේ ක්රිකට් කාපු අයියල කියන කතා.

මාලිංගගේ bowling ගොඩක් හරි යන්නේ ODI වඩාT20 වලට( අනික IPL play කරන හැම batman කෙනෙක් ම හොද නෑ නේ international match play නොකරපු උන් පවා ඉන්නවා නේ ),sep වල තියන t20 word cup එකේ මාලිංග කඩයි wickets IPL වල වගේ
t20 word cup එකෙත් ODI වල වගේ පිස්සු කෙලියොත් අනිවා ODI , t20 හැම එකෙන්ම අයින් කරලා දාන්න ඕන
![]()