මාලිංග

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොමද මාලිංග IPL එකේ බෝල් කරන විදිය? ඕවා අපේ ලංකාවේ ටීම් එකේ සෙල්ලන් කරනකොට ඔය බෝල වැටෙන්නේ නැත්තේ මොකෝ දන්නේ නැහැ. :angry::angry::angry:

    144360.jpg
     
    • Like
    Reactions: Bravo-02

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    CB series එකේදියි Asia cup එකෙදෙයි මුට පන්න පන්න ගැහැව්වේ, එත් IPL series එකේදී best bowler , ඇත්තටම මු play කරන්නේ india team එකටද කියල හිතෙනවා මේ යන විදිහට.බල්ලන්නකෝ දැන් මු එදා දන්නා බැරි උන yokers අද දන හැටි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    CB series එකේදියි Asia cup එකෙදෙයි මුට පන්න පන්න ගැහැව්වේ, එත් IPL series එකේදී best bowler , ඇත්තටම මු play කරන්නේ india team එකටද කියල හිතෙනවා මේ යන විදිහට.බල්ලන්නකෝ දැන් මු එදා දන්නා බැරි උන yokers අද දන හැටි

    :(:(:(
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කතාව ඇත්ත.. මූ දැන් Test ගහන්නත් නැත්තෙ ඒකනෙ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම කියන්න එපා බන්...
    හැමදාම නත්තල් නැහැ වගේ හැමදාම ඔය බෝලෙ වැඩ කරන්නෙත් නැහැ..
    ඉදල හිටල පොඩ්ඩක් කෙළ වුනා කියල මෙහෙම චා කරන එක හොද මදි බන්.
    මොනව වුනත් මාලිංග කියන්නේ ලංකාවෙ නම තිබ්බ පට්ට ඩයල් එකක්..
    තාමත් සමහරු මාලිංග කියන නමටත් බයයි යකෝ..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මාලිංගගේ 2011 IPL මුම්බායි ඉන්ඩියන්ස් පඩිය US $ 500,000. ලංකාවේ සල්ලි වලින් කියන්න ඕනේ නැහැනේ. මේ IPL එකත් මාර සූදුවක් තමයි. :eek:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Ehema kiyanna be bung.

    T20 and ODI kiyanne game format 2k. umbata eh deka copmare karanna be.

    umba balapanko malinga T20 world cup ekedi ball karana widiha.
     

    chanaka93

    Member
    Dec 1, 2009
    86
    7
    0
    මාලිංගගේ bowling ගොඩක් හරි යන්නේ ODI වඩාT20 වලට( අනික IPL play කරන හැම batman කෙනෙක් ම හොද නෑ නේ international match play නොකරපු උන් පවා ඉන්නවා නේ ) :yes:,sep වල තියන t20 word cup එකේ මාලිංග කඩයි wickets IPL වල වගේ :D t20 word cup එකෙත් ODI වල වගේ පිස්සු කෙලියොත් අනිවා ODI , t20 හැම එකෙන්ම අයින් කරලා දාන්න ඕන:angry::angry:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජරා කතා කියන්න එපා යකෝ..
    ඌ කවදාවත් එහෙම කරන්නේ නැහැ..
    හැබැයි ඌ එහෙම කරත් කාටත් මුකුත් කියන්න බැහැ..
    මොකද, ඌ ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන කොට ඌට පඩි ගෙවන්නේ නැහැ..
    අපේ කොල්ලෝ මාස ගානක් සෙල්ලම් කරන්නේ පඩි නැතුව..
    උඹලා එක මාසයක් රස්සාව කරනවද පඩි නැතුව?
    හිතලා බලපන්..
    මේක උගේ රස්සාව..

     
    • Like
    Reactions: subspace