මාලිංග

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    mama oya dala thiyena stat tika balapalla. oya uta satha pahak wath nogewapu kale perfomance. ita passe hithapan me wage gon katha kiyana eka kochchara asadaranada kiyala.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙම කියන්න එපා බන්...
    හැමදාම නත්තල් නැහැ වගේ හැමදාම ඔය බෝලෙ වැඩ කරන්නෙත් නැහැ..
    ඉදල හිටල පොඩ්ඩක් කෙළ වුනා කියල මෙහෙම චා කරන එක හොද මදි බන්.
    මොනව වුනත් මාලිංග කියන්නේ ලංකාවෙ නම තිබ්බ පට්ට ඩයල් එකක්..
    තාමත් සමහරු මාලිංග කියන නමටත් බයයි යකෝ..

    Menna Indian Gal kollek:lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජරා කතා කියන්න එපා යකෝ..
    ඌ කවදාවත් එහෙම කරන්නේ නැහැ..
    හැබැයි ඌ එහෙම කරත් කාටත් මුකුත් කියන්න බැහැ..
    මොකද, ඌ ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන කොට ඌට පඩි ගෙවන්නේ නැහැ..
    අපේ කොල්ලෝ මාස ගානක් සෙල්ලම් කරන්නේ පඩි නැතුව..
    උඹලා එක මාසයක් රස්සාව කරනවද පඩි නැතුව?
    හිතලා බලපන්..
    මේක උගේ රස්සාව..

    mama oya dala thiyena stat tika balapalla. oya uta satha pahak wath nogewapu kale perfomance. ita passe hithapan me wage gon katha kiyana eka kochchara asadaranada kiyala.

    මම කියන්නේ මචන් මාලිංග මීට වඩා රට ගැන හිතන්න ඕනේ සල්ලි වලට වඩා. එහෙමනම් ලංකාවට සෙල්ලන් කරන එක නවත්තලා IPL ගහන්න ඕනේ වෙන එකෙකුට චාන්ස් එක දීලා. ඉස්සර වෙලා රට. පස්සේ වෙන දේවල්.
     
    Green Fairy

    Banned
    Mar 17, 2012
    16
    7
    0
    කියපන්කො බලන්න හැමදාම එකම විදිහට සාර්ථක උන cricketer කෙනෙක් ගැන.. පලයන් යකෝ යන්න, තොපි දන්නේ වැරදුනාම බල්ලොන්ට වගේ ගරහන්න විතරයි.
    නිකන් ෆෝරම් වල ලොකු ටෝක් දෙන්නේ තොට පුලුවන්ද අඩුම ගානෙ තාලෙට අත්පුඩියක්වත් ගහන්න.. මහලොකු දේශ ප්රේමියෝ ලැජ්ජයි යකෝ තෝ වගේ අවජාතකයෝ ගැන
    :angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    money-counting-stress-exercise.gif
    :(:(:(:rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජරා කතා කියන්න එපා යකෝ..
    ඌ කවදාවත් එහෙම කරන්නේ නැහැ..
    හැබැයි ඌ එහෙම කරත් කාටත් මුකුත් කියන්න බැහැ..
    මොකද, ඌ ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන කොට ඌට පඩි ගෙවන්නේ නැහැ..
    අපේ කොල්ලෝ මාස ගානක් සෙල්ලම් කරන්නේ පඩි නැතුව..
    උඹලා එක මාසයක් රස්සාව කරනවද පඩි නැතුව?
    හිතලා බලපන්..
    මේක උගේ රස්සාව..

    Eka Ethhtha Ban Thama Gewanne Kalin Masawala Padilu:(:sorry::eek:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මචන් මෙතන ඉන්න සමහරු කියනවා සනත් සල්ලි වලට තරඟ පාවා දුන්න කියල. එක උන්ගේ ක්‍රිකට් දැනීම. ඒ වගේම තමයි මේ කතාවත්. මේක තමයි උඹලගේ ක්‍රිකට් දැනුම
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Malinga ehema charter wada karana dial ekek nemei ban,u gana mama personally dannawa,hitha honda elakiri dial ekak.uta assadaranayak una nisa thamai test play karana eka nawaththuwe.Man permanently injured unoth kisima kenek naha.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ මොනවා උනත් මාලිංග කියන්නේ පොලවේ පයගහල ඉන්න එකෙක්.... උගේ බොරු ෂෝ එකට වැඩ නෑ
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    Malinga ehema charter wada karana dial ekek nemei ban,u gana mama personally dannawa,hitha honda elakiri dial ekak.uta assadaranayak una nisa thamai test play karana eka nawaththuwe.Man permanently injured unoth kisima kenek naha.

    ඔව් බන් ගිය පාර ඉන්ජරියේදීත් අපි දැක්කනේ අර්ජුන ලොක්ක කරපු වැඩේ . උට ඔය ඇක්ෂන් එකත් එක්ක මහා කාලයක් සෙල්ලන් කරන්න බෑ. පුළුවන් කාලේදී ඌ සල්ලි ටිකක් හම්බ කර ගන්නවට ඌට මුකුත් කියන්නත් බෑ. මොකද දැන්මම මෙහෙම කතා කියන එවුන් පස්සේ කාලෙක ඕකව අමතක නොකරයිද. පේනවනේ සනාට, මුරලිට, අරවින්දට අපේ ක්‍රිකට් කාපු අයියල කියන කතා.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔව් බන් ගිය පාර ඉන්ජරියේදීත් අපි දැක්කනේ අර්ජුන ලොක්ක කරපු වැඩේ . උට ඔය ඇක්ෂන් එකත් එක්ක මහා කාලයක් සෙල්ලන් කරන්න බෑ. පුළුවන් කාලේදී ඌ සල්ලි ටිකක් හම්බ කර ගන්නවට ඌට මුකුත් කියන්නත් බෑ. මොකද දැන්මම මෙහෙම කතා කියන එවුන් පස්සේ කාලෙක ඕකව අමතක නොකරයිද. පේනවනේ සනාට, මුරලිට, අරවින්දට අපේ ක්‍රිකට් කාපු අයියල කියන කතා.

    :yes::yes:
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මාලිංගගේ bowling ගොඩක් හරි යන්නේ ODI වඩාT20 වලට( අනික IPL play කරන හැම batman කෙනෙක් ම හොද නෑ නේ international match play නොකරපු උන් පවා ඉන්නවා නේ ) :yes:,sep වල තියන t20 word cup එකේ මාලිංග කඩයි wickets IPL වල වගේ :D t20 word cup එකෙත් ODI වල වගේ පිස්සු කෙලියොත් අනිවා ODI , t20 හැම එකෙන්ම අයින් කරලා දාන්න ඕන:angry::angry:

    :yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    මාලිංගගේ bowling ගොඩක් හරි යන්නේ ODI වඩාT20 වලට( අනික IPL play කරන හැම batman කෙනෙක් ම හොද නෑ නේ international match play නොකරපු උන් පවා ඉන්නවා නේ ) :yes:,sep වල තියන t20 word cup එකේ මාලිංග කඩයි wickets IPL වල වගේ :D

    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මාලිංගට මම වැරදි කියනවා නෙමේ. මාලිංග තමයි දැන් අපේ වාස් ගේ අඩුව පිරෙන්න ටීම් එකේ ඉන්න නොම්බර එකේ බෝලර්. :yes:

    ඉතින් එයා එයාගේ සුපුරුදු දස්කම් පෙන්නනවානම් තමයි අපි කව්රුත් කැමති. මොනවා උනත් මේ දැන් යන IPL එක හොඳ පුරුදු වෙන්න අවස්ථාවක් අපේ ලංකාවේ අයට මේ අවුරුද්දේ සැප්තැම්බර් වල පටන් ගන්න ICC T20 වර්ල්ඩ් කප් එකට. ලංකාවේ ටීම් එකට ජය වේවා.

    t20wc-2012.jpg
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    ජරා කතා කියන්න එපා යකෝ..
    ඌ කවදාවත් එහෙම කරන්නේ නැහැ..
    හැබැයි ඌ එහෙම කරත් කාටත් මුකුත් කියන්න බැහැ..
    මොකද, ඌ ශ්‍රී ලංකාවට සෙල්ලම් කරන කොට ඌට පඩි ගෙවන්නේ නැහැ..
    අපේ කොල්ලෝ මාස ගානක් සෙල්ලම් කරන්නේ පඩි නැතුව..
    උඹලා එක මාසයක් රස්සාව කරනවද පඩි නැතුව?
    හිතලා බලපන්..
    මේක උගේ රස්සාව..

    +1

    Cricket Board eke un hambawena salli walin karana weda gena katha karanna one ne ne. Un athal eke players lata hambawena salli walin jolly karannai, ape team eka Katu kagena padi nethuwa awurudu play karannai...

    උඹලා එක මාසයක් රස්සාව කරනවද පඩි නැතුව? Sira kathawa. Rata gena hithala thama mun me tika wath play karanne. Loku putu wala inna unta gahanna one ita kalin ratata hamba wena salli kanawata.