උඹලට බෝනස් ලැබුනද?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අය්යෝ සල්ලි.. රුපියල් 3000ක් දුන්න වඩේ කන්න කියල..

    ලොල් !! මම නම් බැංකුවෙන් ලෝන් එකක් ඉල්ලා ගත්තා බෝනස් එකට !! නොදමකින් බන් !! :sorry::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අය්යෝ සල්ලි.. රුපියල් 3000ක් දුන්න වඩේ කන්න කියල..

    උඹට වඩේ කන්න හරි 3000ක් හරි දුන්නනෙ බන්..
    අපිට වඩේ නෙමෙයි හු තමයි කන්න තියෙන්නේ ..

    මේ ඒක නෙමෙයි..උඹ වඩේ කන්න යන දවසට අපිටත් පොඩ්ඩක් කියපන්..අපිත් සෙට් වෙන්නන්:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොල් !! මම නම් බැංකුවෙන් ලෝන් එකක් ඉල්ලා ගත්තා බෝනස් එකට !! නොදමකින් බන් !! :sorry::baffled:

    ආ එහෙනන් උඹට බෝනස් විදිහට පොලිය දෙයි කන පැලෙන්නම..
    එලම කිරි...:P:P
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ලොල් !! මම නම් බැංකුවෙන් ලෝන් එකක් ඉල්ලා ගත්තා බෝනස් එකට !! නොදමකින් බන් !! :sorry::baffled:

    :ලොල්: 3000ත් දුන්නෙ තියන ඔක්කොම කපල.. අන්තිමට බලනකොට 3000 නෑ.. තව 4000ක් ඔෆිස් එකට ණයත් එක්ක.. :sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    festival advance dunna eeth mama epa kiwwa...... kana awuruddata passe naya gewanawa wage weda nisa mama kemethi nee..... mama kohomath salary advance wath ganna kemathi nee.....

    එල කොල්ලෙක් උඹ...:yes::yes:
    ඇඩ්වාන්ස් ගත්ත කියන්නෙ එරෙනවා අනිවා
    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :ලොල්: 3000ත් දුන්නෙ තියන ඔක්කොම කපල.. අන්තිමට බලනකොට 3000 නෑ.. තව 4000ක් ඔෆිස් එකට ණයත් එක්ක.. :sorry::sorry:

    මේ අපිටත් කෙල වෙලා තියෙන එකේ ... රස්සාවක් කරලා නම් අවරුදු කනවා බොරු !! අෆොයි :(
     
    :P