FREE STUFF ON INTERNET!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    අඩෙ මටත් තාම ඒක ආවෙ නැ බන්:dull: ඊට පස්සෙ දාපුවත් ආවා:oo:

    මමත් මවුස් පැඩ් 10ක් විතර ගෙන්න ගත්තා හැබැයි එකෙන් එකයි මට:cool:
    අනිත් එවා ඔක්කොම වෙන වෙන ඇඩ්‍රස් වලට ඉන්ටර්නෙට් නැති අයටයි :nerd:
    ඔකෙන් බඩු ගන්න දන්නෙ නැති අයටයි අරන් දුන්නා :baffled:
    ත්ව දෙයක් හදපු සම්හර එකවුන්ට් වලින් ඒ අය බඩු ගන්නවා සල්ලිදිලත්:baffled:(මමවත් සල්ලි දිලා අරන් නැ):rofl:
    ඇත්ත නිකරුනෙ ගෙදර ගොඩ ගහගන්න බඩු ගන්නෙ නැතිව ත්මන්ට අවශ්‍ය දෙ විතරක් ගෙන්න ගත්තා නම් ත්ව කාලය්ක් අපිට නොමිලෙම බඩු ගනන් පුලුවන්:cool:
    ජයවේවා
    11.gif

    ඔවු බන් ඒක හරි
    මමත් වෙනස් වෙනස් ඇඩ්‍රස් තුනකට යවලා තියෙනවා.
    මටත් සල්ලි දීලා ගන්න හිතෙනවා.ඒ වුනාට මම තාම ඊ බේ එකෙන්වත් බඩු අරන් නෑ.​
     
    Last edited:

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    ඔවු බන් ඒක හරි
    මමත් වෙනස් වෙනස් ඇඩ්‍රස් තුනකට යවලා තියෙනවා.
    මටත් සල්ලි දීලා ගන්න හිතෙනවා.ඒ වුනාට මම තාම ඊ බේ එකෙන්වත් බඩු අරන් නෑ.​


    EKANAM MATH KARA....BUT APITA NIKAMTAWATH THANX WATH KIWWE NAH...ekanam aulak nah.....komaunath math ebay eken wath badu aragena nah....bayai bn salli walta kela
    kiyala:D:D:D:yes::yes::yes::yes::rolleyes:
     
    Last edited:

    FreeSoul

    Member
    Apr 11, 2012
    37
    2
    0
    yako ub athul ganna time ekakda yako me....pc eka dala duwapn....ane manda bn....life ekath ekka fun ganna epa me time eke...a fun eka sadathanika wei natinam:shocked::shocked::shocked:
    දැන් ඇවිත් බන් ඉන්නේ! වෑන් එකේ පාර හිටපු උන් 30ක් විතර ඔබන් ආවේ. දැන් මේ කිරිබත්ගොඩ ගෙදර බන්. ආපු උන්ගේ කොදු කැඩිලා ඇත්තෙ:baffled:
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    දැන් ඇවිත් බන් ඉන්නේ! වෑන් එකේ පාර හිටපු උන් 30ක් විතර ඔබන් ආවේ. දැන් මේ කිරිබත්ගොඩ ගෙදර බන්. ආපු උන්ගේ කොදු කැඩිලා ඇත්තෙ:baffled:



    ela ela...ehnam elazzzzz
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    මචන් කොච්චර වුනත් ටොම්ටොප් එක සදාචාරයක් තියෙන සයිට් එකක් නෙමෙයි.:no::no::no:
    පොඩි අයට පෙන්නන්නවත් බෑ.:no::no::no:

    18+
    කෙල්ලොන්ගෙ ඇඳුම් ඉතින් කියලා වැඩක් නෑ.
    මේක බලපන්කො.:(:(:(
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    මචන් කොච්චර වුනත් ටොම්ටොප් එක සදාචාරයක් තියෙන සයිට් එකක් නෙමෙයි.:no::no::no:
    පොඩි අයට පෙන්නන්නවත් බෑ.:no::no::no:

    18+
    කෙල්ලොන්ගෙ ඇඳුම් ඉතින් කියලා වැඩක් නෑ.
    මේක බලපන්කො.:(:(:(

    ammata udu :oo:
     

    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    මචන් කොච්චර වුනත් ටොම්ටොප් එක සදාචාරයක් තියෙන සයිට් එකක් නෙමෙයි.:no::no::no:
    පොඩි අයට පෙන්නන්නවත් බෑ.:no::no::no:

    18+
    කෙල්ලොන්ගෙ ඇඳුම් ඉතින් කියලා වැඩක් නෑ.
    මේක බලපන්කො.:(:(:(


    eka uba denda danne....eka man okata register una dawse idan danne....kohoma unath mewata podi ewun enne na ithin...mokada unta owata wada dewal dekala tynawa....:yes::yes:owa nothing kollo