අඩෙ මටත් තාම ඒක ආවෙ නැ බන්ඊට පස්සෙ දාපුවත් ආවා
මමත් මවුස් පැඩ් 10ක් විතර ගෙන්න ගත්තා හැබැයි එකෙන් එකයි මට![]()
අනිත් එවා ඔක්කොම වෙන වෙන ඇඩ්රස් වලට ඉන්ටර්නෙට් නැති අයටයි
ඔකෙන් බඩු ගන්න දන්නෙ නැති අයටයි අරන් දුන්නා
ත්ව දෙයක් හදපු සම්හර එකවුන්ට් වලින් ඒ අය බඩු ගන්නවා සල්ලිදිලත්(මමවත් සල්ලි දිලා අරන් නැ)
ඇත්ත නිකරුනෙ ගෙදර ගොඩ ගහගන්න බඩු ගන්නෙ නැතිව ත්මන්ට අවශ්‍ය දෙ විතරක් ගෙන්න ගත්තා නම් ත්ව කාලය්ක් අපිට නොමිලෙම බඩු ගනන් පුලුවන්
ජයවේවා![]()
ඔවු බන් ඒක හරි
මමත් වෙනස් වෙනස් ඇඩ්රස් තුනකට යවලා තියෙනවා.
මටත් සල්ලි දීලා ගන්න හිතෙනවා.ඒ වුනාට මම තාම ඊ බේ එකෙන්වත් බඩු අරන් නෑ.
මමත් වෙනස් වෙනස් ඇඩ්රස් තුනකට යවලා තියෙනවා.
මටත් සල්ලි දීලා ගන්න හිතෙනවා.ඒ වුනාට මම තාම ඊ බේ එකෙන්වත් බඩු අරන් නෑ.
Last edited:
ඊට පස්සෙ දාපුවත් ආවා