කිරින්දේ මුහුද පස්සට යනවා - Neth FM

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මම තංගල්ලෙ මුහුද ලග ඉදල දැන් ආවේ... අඩෝ මහා රජා අවුරුද්දට ඇවිත් මෙහේ හිටියේ... මෑන් මෙන්න බෙලිඅත්ත හරහා මැදමුලනට ගියා..... ( තංගල්ලේ සිට කෙලින්ම මැදමුලනට යන්න පුළුවන් උනත් ආරක්ෂක හේතු මත බෙලිඅත්ත හරහා වටෙන් තමා ගියේ....)

මුහුදෙහි වෙනසක් නැත... බෝට්ටු සියල්ල දියඹට ගියා... වරායෙන් ගියා... ෆොරිනර්ස්ල බෙලිඅත්ත හරහා ගොස් වෙනත් හෝටල් වලට ගිහින්... වැඩේ කියන්නෙ මෙහෙට පණිවිඩේ එන්න කලින් සුද්දො දැනගෙන ගිහිල්ලනේ බන්.... වැඩි විස්තර පසුව කියන්නම්... ආයෙ ටවුන් එක පැත්තට ගිහින් එන්නම්...