ඒකෙන් කියන්නෙ
අප්ඩේට් කරල නෑ කියන එක
ලංකාවේ කාළගුන දෙපාර්තුමේන්තුව නිවුස් බලලලු අනතුරු අගවල තියෙන්නෙ
නිවුස් වල කිව්ව භූමිකම්පව උන වෙලාවේ තවමත් ලංකාවේ කාළගුණ දෙපාර්තුමේන්තුව කිසිදු ප්රකාශයක් කරල නෑ කියල
ඉතින් මොකද්ද තවත් කියන්න තියෙන්නෙ
කවුද යකෝ සුනාමියක් එනකොට වෙබ්සයිට් අප්ඩේට් කර කර ඉන්නේ

අර යස අගේට අප්ඩේට් වෙලා තියෙන්නේ








