-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නෑ බොල නෑ නෑ ඕනේ නෑ :oo::P
අවුරුදු උත්සව නැද්ද :rolleyes:
හා:P
ඇති බන් නැතිවෙන්න බැනෙ :rofl: ඔවා ගැන හොයලා බලන්න උනෙ නැ :baffled:
මේ පාර අපෙ තරුන කැලත් එක්ක සංවිදානය කරන අවුරුදු උත්සවෙ නම් නැ :dull:

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
හා:P
ඇති බන් නැතිවෙන්න බැනෙ :rofl: ඔවා ගැන හොයලා බලන්න උනෙ නැ :baffled:
මේ පාර අපෙ තරුන කැලත් එක්ක සංවිදානය කරන අවුරුදු උත්සවෙ නම් නැ :dull:

හොයන් පල කොහෙ හරි එක්කට :rolleyes:
උබලගේ තරුන කැල පවත්තන අවුරුදු උත්සව :lol:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
හොයන් පල කොහෙ හරි එක්කට :rolleyes:
උබලගේ තරුන කැල පවත්තන අවුරුදු උත්සව :lol:
තියෙන දවසෙ උදෙට ආරංචිය එයි එතකොට යනවා:rofl:
උබ දන්න තරම තමයි:angry: අපි කීප සැරයක් අවුරුදු උත්සව,දන්සල් ඔය අනන්මනන් කලා බන් :rofl:
තරුන කැල කිව්වට අහල පහල ඉන්න වැලිකෙලියෙ පටන් ඉන්න ජ*ගි යාලුවො තමයි :rofl::P
අක්කලා නංගිලා අයියල මලිලා තව ඇන්ටිලා එහෙමත් හිටියා:baffled:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
තියෙන දවසෙ උදෙට ආරංචිය එයි එතකොට යනවා:rofl:
උබ දන්න තරම තමයි:angry: අපි කීප සැරයක් අවුරුදු උත්සව,දන්සල් ඔය අනන්මනන් කලා බන් :rofl:
තරුන කැල කිව්වට අහල පහල ඉන්න වැලිකෙලියෙ පටන් ඉන්න ජ*ගි යාලුවො තමයි :rofl::P
අක්කලා නංගිලා අයියල මලිලා තව ඇන්ටිලා එහෙමත් හිටියා:baffled:
හා හා පල :P
මරු තරුන කැල :baffled:..තරුන සැලඩ් එකක් නේ බන් ඕක :rofl:
ඔය කරපු ඒවගෙන් කීයක් හරි ගියාදකියහන් :rolleyes:
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    mama kiyana awludu kumali :angry::angry:
    awludu kumalayata yanna thiyenoo :cool: lajjai lajjai wage :sorry:
    :shocked: awurudu kumarayo tharageta awurudu kumaliyo ganne naa :rofl:

    හා:P
    ඇති බන් නැතිවෙන්න බැනෙ :rofl: ඔවා ගැන හොයලා බලන්න උනෙ නැ :baffled:
    මේ පාර අපෙ තරුන කැලත් එක්ක සංවිදානය කරන අවුරුදු උත්සවෙ නම් නැ :dull:

    :lol: pragiyage tharuna kala dan naaki wela :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හා හා පල :P
    මරු තරුන කැල :baffled:..තරුන සැලඩ් එකක් නේ බන් ඕක :rofl:
    ඔය කරපු ඒවගෙන් කීයක් හරි ගියාදකියහන් :rolleyes:

    ඉතා සර්තකව අවුරුදු උත්සව 4ක් විතර කලා:cool: එත් කාලෙන් කාලෙට බන් මුල්ම එක කලෙ මම 9 වසරෙදි විතර අන්තිම එක ගිය අවුරුද්දෙ තිබ්බ ඔවා කරනන් වෙන්නෙ නැ බන් හිටපු ගම්න් ගමෙ එවුන් එකටා එකා නැති වෙනවා:dull: ආයෙ යාලු උන කලෙට දන්සැල් දෙනවා:rofl:
    මේ මම කැපිලා එන්නම්;)
    ජයවේවා
    11.gif
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඉතා සර්තකව අවුරුදු උත්සව 4ක් විතර කලා:cool: එත් කාලෙන් කාලෙට බන් මුල්ම එක කලෙ මම 9 වසරෙදි විතර අන්තිම එක ගිය අවුරුද්දෙ තිබ්බ ඔවා කරනන් වෙන්නෙ නැ බන් හිටපු ගම්න් ගමෙ එවුන් එකටා එකා නැති වෙනවා:dull: ආයෙ යාලු උන කලෙට දන්සැල් දෙනවා:rofl:
    මේ මම කැපිලා එන්නම්;)
    ජයවේවා
    11.gif
    සාර්තක ඇති ඉතින් උබලට :rofl: if u know wat i mean :rolleyes:
    හා හා කැපිලා වර
    බායි :cool:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    wIsH uR hApPy NeW yEaR .......................

    ..තව පැය කීපයකින් ලබන්නා වූ සිoහල හින්දු අලුත් අවුරුද්ද එළකිරි සැමටම..
    ..සාමය,සතුට,සෞභාග්‍ය සපිරුනු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා'යි කියල..
    !..මම ප්‍රාර්ථනා කරනවා..ජයවේවා..!

    :)...එහෙනම් යාලුවනේ ආයේ අවුරුදු දවසේ මුණගැහෙමු...:)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ..තව පැය කීපයකින් ලබන්නා වූ සිoහල හින්දු අලුත් අවුරුද්ද එළකිරි සැමටම..
    ..සාමය,සතුට,සෞභාග්‍ය සපිරුනු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා'යි කියල..
    !..මම ප්‍රාර්ථනා කරනවා..ජයවේවා..!

    :)...එහෙනම් යාලුවනේ ආයේ අවුරුදු දවසේ මුණගැහෙමු...:)
    එසේම වේවා මචන් :D
    උබටත් මේ අවුරුද්ද කිරියෙන් පැනියෙන්, etc :rolleyes: ඉතිරේවා :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :shocked: awurudu kumarayo tharageta awurudu kumaliyo ganne naa :rofl:
    :lol: pragiyage tharuna kala dan naaki wela :rofl:
    :rofl:
    දැන්නෙ මේක දැක්කෙ:oo: මිනිස්සු වයසට යන එක නවත්වන්න බැනෙ:dull:

    සාර්තක ඇති ඉතින් උබලට :rofl: if u know wat i mean :rolleyes:
    හා හා කැපිලා වර
    බායි :cool:
    ඔය කිව්වෙ :oo:උබ තාම මාව හරිය දන්නෙ නැ බන්:dull:

    ඔව් නෙ:rofl:
     
    Status
    Not open for further replies.