EK මහා කඹ ඇදීමේ තරගය

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ වලිවලින්, හිත් නොහොද වීම් වලින් තොරව කරගෙන යන්න. අවුරුද්දෙ කට්ටිය හොඳට කඹ ඇදල විනෝද වෙන්‍නකො. ජය පරාජය දෙකම සතුටින් බාරගන්න දෙපිරිසටම හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අයියෝ ලොවියා :sorry: :sorry:
    :rofl: පස්සෙ පැනපන් කඩාගෙන ලොවියගෙ පැත්තට :cool:
    උබ නිකන් ලොවියගෙ පැත්තට ගියා නම් 10 පොයින්ට්ස් , ඒත් කලිදිවගෙ පැත්තෙ ඉන්දන් කඩාගෙන ගියොත් 20 පොයින්ට්ස් :cool: (කලිදුගෙ 10ක් අඩු වෙනව ලොවියට 10 ඇඩ් වෙනව)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එළ එළ වලිවලින්, හිත් නොහොද වීම් වලින් තොරව කරගෙන යන්න. අවුරුද්දෙ කට්ටිය හොඳට කඹ ඇදල විනෝද වෙන්‍නකො. ජය පරාජය දෙකම සතුටින් බාරගන්න දෙපිරිසටම හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
    ඔබතුමා කලිදුගෙ ටීම් එකේ :P
     
    :rofl: පස්සෙ පැනපන් කඩාගෙන ලොවියගෙ පැත්තට :cool:
    උබ නිකන් ලොවියගෙ පැත්තට ගියා නම් 10 පොයින්ට්ස් , ඒත් කලිදිවගෙ පැත්තෙ ඉන්දන් කඩාගෙන ගියොත් 20 පොයින්ට්ස් :cool: (කලිදුගෙ 10ක් අඩු වෙනව ලොවියට 10 ඇඩ් වෙනව)

    මොනවා වුනත් දෙන්නම එල කොල්ලෝ දෙන්නෙක් බං....

    මොකට ගියත් අවුලක් නෑ.... ;) ;)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl: පස්සෙ පැනපන් කඩාගෙන ලොවියගෙ පැත්තට :cool:
    උබ නිකන් ලොවියගෙ පැත්තට ගියා නම් 10 පොයින්ට්ස් , ඒත් කලිදිවගෙ පැත්තෙ ඉන්දන් කඩාගෙන ගියොත් 20 පොයින්ට්ස් :cool: (කලිදුගෙ 10ක් අඩු වෙනව ලොවියට 10 ඇඩ් වෙනව)

    :shocked: ෂික් ඒක මට මීටර් වුනේ නෑ නේ..
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    animal31.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබතුමා කලිදුගෙ ටීම් එකේ :P

    නෑ මං එක ටීම් එකකටවත් එන්නෙ නෑ :D අපරාදේ මං ආවොත් එක වොට් එකක්වත් හම්බුවෙන්නෙ නෑ මං නිසා :lol::lol: