api naki wenakan balan idi.එල මචන්.. මම හිතන්නෙ ඊලග පාර අලුත් නූලක් ඕන වෙන එකක් නැහැදවස් ගාන set කරා මතකයි හරියටපොතේ හැටියට අද 11:59 ට ඉවර වෙන්න ඕන. මොකක් හරි වරදක් වුනා දෝ සැකයකුත් එනවා දැන් නම්
හ්ම්ම්ම් බලමු 12 වෙනකන්
එල මචන්.. මම හිතන්නෙ ඊලග පාර අලුත් නූලක් ඕන වෙන එකක් නැහැ
කඹ 3ම මොකක් හරි අවුලක් වෙලා. 13,14 ඉවර වෙන්න date සෙට් කරේ තාම එකක්වත් ඉවර නෑ වගේ පේන්නේmeka kawadawath iwara wena ekak nahaapi naki wenakan balan idi.
ayyo oka wadiya hithanna epa bro podi mistake ekak wenna athi ewale math danne naha hariyata poll ekak danna thamaකඹ 3ම මොකක් හරි අවුලක් වෙලා. 13,14 ඉවර වෙන්න date සෙට් කරේ තාම එකක්වත් ඉවර නෑ වගේ පේන්නේමම msg එකක් දාලා කිව්වා මේ poll එක වහන්න කියලා 15 වෙනිදා elakiri staff බලලා නෑ වගේ
.
ilaga para hariyatama damu.දන්නවද අපි මේකට සල්ලි කියක් යටකරාද කියලා?කඹ 3ම මොකක් හරි අවුලක් වෙලා. 13,14 ඉවර වෙන්න date සෙට් කරේ තාම එකක්වත් ඉවර නෑ වගේ පේන්නේමම msg එකක් දාලා කිව්වා මේ poll එක වහන්න කියලා 15 වෙනිදා elakiri staff බලලා නෑ වගේ
@Solo Rider @Stimulus mind
පගාව දීල දිනාගත්තුව තමා ඕව. හුම්ම්මූ බලල් හැත්තගෙන පගාව අරගෙන වගේ.
@B.Chat උබ කෝමද ඩෝ එහෙම පෝල් වහන්නෙ, මෙව්ව අපි දිනපුව. ( අපිට ගේමක් තිබ්බෙ නෑ, ඒක වෙනම කතාවක් )
පෝල් එකෙ මැනුවලි හරි ෆිනිශ් කරල, හැමෝටම පේන්න දාපන්.
අනාගත කිරි වාසින් දැනගන්න ඕන, කාලකන්නි පූසන්ට කවදාවත් කිරියෙ තැනක් තිබ්බෙ නෑ කියල.
හැහ්
ඔව් එහෙම දාන්න ඕනayyo oka wadiya hithanna epa bro podi mistake ekak wenna athi ewale math danne naha hariyata poll ekak danna thama.
team dog dinna kiyala post ekak dala iwara karanna.ilaga para hariyatama damu.
සල්ලි යට කරාට යුතුකම් ඉෂ්ට කරේ නෑ නේ
ඔව් එහෙම දානවා@B.Chat කරුණාකරලා මේකෙන් දින්නේ බව්වෝ කියලා නිල ප්‍රකාශයක් කරන්න මැකෝ
හොඳ වෙලාවට ඉන්න තැන දන්නේ නැත්තේ. දත් පාර වැදෙනවා දැනන් හිටියා නම්මූ බලල් හැත්තගෙන පගාව අරගෙන වගේ.
@B.Chat උබ කෝමද ඩෝ එහෙම පෝල් වහන්නෙ, මෙව්ව අපි දිනපුව. ( අපිට ගේමක් තිබ්බෙ නෑ, ඒක වෙනම කතාවක් )
පෝල් එකෙ මැනුවලි හරි ෆිනිශ් කරල, හැමෝටම පේන්න දාපන්.
අනාගත කිරි වාසින් දැනගන්න ඕන, කාලකන්නි පූසන්ට කවදාවත් කිරියෙ තැනක් තිබ්බෙ නෑ කියල.
හැහ්
ඔව් ඔව් මම දෙපැත්තෙන්ම ගත්තා තමයි
ඔය කියුව වැඩේ කරන්නකෝ.සල්ලි යට කරාට යුතුකම් ඉෂ්ට කරේ නෑ නේ![]()
මෙන්න මෙයා @හෙළයෙක් තමයි නුල් දාලා කොල්ලෝ බාන්න ට්‍රයි කරේසුනඛ-පූස් මහා කඹ ඇදීමේ තරගයේදී සුනඛ පාර්ශවයට එරෙහිව සිදුකළ අකටයුතුකම් පිළිබදව තොරතුරු අනාවරණය කෙරෙන Doggywatch මැතිවරණ නිරීක්ෂණ ආයතන මාධ්‍ය සාකච්ඡාව. හෙට දින උදෑසන 9 යට බලල්ලාවිට ප්‍රජා ශ්‍රවණාගාරයේදී. සත්‍ය අගය කරන ඔබ සැමට ආරාධනා........
![]()
![]()
![]()

මෙන්න මෙයා @හෙළයෙක් තමයි නුල් දාලා කොල්ලෝ බාන්න ට්‍රයි කරේ![]()