2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01

Team බල්ලා ද? Team පූසා ද?

  • බල්ලා team dog

  • පූසා team cat

  • දෙන්නම Team cat & dog

Results are only viewable after voting.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    වැඩි මනාපයෙන් බල්ලන් ඉදිරියෙන්..
    #9inchesEK

    d generation x dx GIF by WWE

    @B.Chat මේක ඉවරවෙන්නේ කවද්ද මචන්?
    14 ඉවර වෙන්න ඕන. දවස් ගාන set කරේ එහෙම
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    පූසෝ ලේසියකට පරදින ජාතියක් නම් නෙවෙයි හැබැයි කෝ මේ පූසෝ
     
    • Wow
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,007
    113
    දෙහිවල
    පූසෝ ලේසියකට පරදින ජාතියක් නම් නෙවෙයි හැබැයි කෝ මේ පූසෝ
    ඔයි මේ.. මැතිවරණ කොමසාරිස් පූසන්ට අදින්නෙ.. කැරි වැඩ මේවා.. @Solo Rider @Stimulus mind
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඔයි මේ.. මැතිවරණ කොමසාරිස් පූසන්ට අදින්නෙ.. ** වැඩ මේවා.. @Solo Rider @Stimulus mind
    පොතේ තියෙන හැටියට මේක අමු අමුවේ තරග නීති කඩකිරීමක්.

    cc736be4be757447eb43baabdfc12a02--doggies-baby-dogs.jpg
    කිසි ගේමක් නෑ නේ මේකේ පොඩ්ඩක් up කරලා ගන්න හැදුවේ ඉතින් 😅
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පූසෝ ලේසියකට පරදින ජාතියක් නම් නෙවෙයි හැබැයි කෝ මේ පූසෝ

    බලල් හැත්ත ලෙප්ට් යකො.

    බලලුන්ගෙන් ඇති ප්‍රයෝජන.

    1. කුස්සියෙ එ කෙලවරෙ සිට මෙ කෙලවර දක්වා විසි වී යන පරිදි පයින් ගැසීමට.

    2. කිබුලන් ඇල්ලීමට ඇම ලෙස බාවිතා කිරිමට.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බලල් හැත්ත ලෙප්ට් යකො.

    බලලුන්ගෙන් ඇති ප්‍රයෝජන.

    1. කුස්සියෙ එ කෙලවරෙ සිට මෙ කෙලවර දක්වා විසි වී යන පරිදි පයින් ගැසීමට.

    2. කිබුලන් ඇල්ලීමට ඇම ලෙස බාවිතා කිරිමට.
    1681315222393.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    ඔයි මේ.. මැතිවරණ කොමසාරිස් පූසන්ට අදින්නෙ.. කැරි වැඩ මේවා.. @Solo Rider @Stimulus mind
    කෑ ගහන්න එපා ඕයි. සෑහෙන වියදමක් කරා ඕක දාගන්න. තව පොඩ්ඩෙන් සතියක් විතර ගෙවල් දොරවල් අතුගාලත් දෙන්න වෙනව.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,007
    113
    දෙහිවල
    කෑ ගහන්න එපා ඕයි. සෑහෙන වියදමක් කරා ඕක දාගන්න. තව පොඩ්ඩෙන් සතියක් විතර ගෙවල් දොරවල් අතුගාලත් දෙන්න වෙනව.
    @Walter White @Stimulus mind @Solo Rider පේනවා නේ පොඩි chill එකක් ආවනේ මම දාපු replay එකෙන් 😅😁😬🙄

    බව්වන් දිනනවා. ඉරහද වගේ සුවර්. හෙට නේද ඉවරවෙන්නේ ?

    triple h wrestling GIF by WWE