මම ආපු ගමන් ත්රෙඩ් එක කියෙව්වෙ නැ බන් ටැග් 2ක් දාගත්තා
එම..
චැට් ත්රේඩ් එකේදි තමයි මාත් විස්තර මීටර් කරගත්තේ.
මම ටැග් දාද්දි ටැග් 3ක් දාලා තිබ්බා..
UU namak danna welawak balanna giyada manda, nonagathe weda karannath hoda nane..Ape nayakaya nethooo....

නාකි අයට බරට අදින්න අමාරුයි නේද සදුනා අපි වගේ තරුණ කොල්ලෝ ගත්තනං තමයි ගොඩමාලිංග අය්යට ඉල්ලුම වැඩියි වගේ![]()


list eke wardai mukuth thibeda??


ehema one na machandanu oya mulin inna 40 okata danna dala post karanna akamthi ayata PM karanna kiyanna![]()

