ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම ...2012

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම ...2012

    එලකිරි මහා අවුරුදු උත්සවය......ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම...2012

    හරියටම කියන කෙනා තමයි දිනුම්.......නැත්නම් ආසන්න වශයෙන් කියන කෙනාට ජයග්‍රහනය හම්බ වෙනවා....
    මෙන්න මේ ගස්ලබු ගෙඩියේ ඇට ගාන කියන්න....එක්කෙනෙකුට ආවස්ථා 2ක් හිමි වේ.....

    xda7bs.jpg

    නිවැරදි පිළිතුර අමුණා ඇත..passward ඇත..crack කිරීම තහනම්..
    පිළිතුර crack කිරීම xxxxxxx පමනයි..
    අවසාන දිනය 2012.04.14 උදේ 8.00

    TIP - machanla meka podi gediyakne......mama hitanne ata 500k wath netuwa eti...
    Fake හදන්න නම් ඔට්ටු නැහැ ..ජයග්‍රාහකයන්ට නම් rep තමයි දෙන්නේ ..මම අපේ rep power එක 13,12,11 ,10 තියෙන අයත් එක්ක කතා කරලා හරියටම දෙන ගාණ කියන්නම්,,
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අම්මෝ මුන්ට පිස්සුද කොහෙද ? හැම එකාගෙම උත්තරේ 300ට වැඩියි. මුන් ගස් ලබු ගෙඩියක් කපල බලල නැති උන්ද මන්ද :confused::confused: