2016 ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම ජයග්‍රාහකයා

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,035
    628
    113
    2016 ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම ජයග්‍රාහකයා

    2016 වසරේ එලකිරි අවුරුදු උත්සවයේ ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ තරගයෙන් ජයග්‍රහනය කරන්නේ
    DaraGarege සහෝදරයයි නිවැරදි ඇට ගනන වුනේ
    ඇට 104 යි ආසන්න පිලිතුර වූ 102 ලබාදී ඔහු මෙම තරගය ජයග්‍රහනය කරනු ලැබුවා.

    congratulations-comment-015.gif



    DaraGarege

    සුභ පැතුම්

    හැමෝටම ගස්ලබු ගෙඩිය තිබු ඇට ගනන මෙම කී එක
    EKAwurudu_2016_BM මගින් තරගය පැවැත්වූ ත්‍රෙඩ් එකට ගොස් බැලිය හැක

    http://www.elakiri.com/forum/showthread.php?t=1736004


     
    • Like
    Reactions: sudokuu and Rukaef

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    12,919
    1,389
    113
    අපි දන්නෙත් නෑනේ...:oo: එල එල...ජයග්‍රාහකට උණුසුම් සුබ පැතුම්!!!