Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2018

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    එළකිරි මහා අවුරුදු උත්සවය..ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම 2018....

    9jXmjjm.png


    තරගය මෙහෙමයි වෙන්නේ ගස්ලබු ගෙඩියේ තියෙන ඇට ගාන හරියටම කියන කෙනා තමයි දිනුම් එහෙම බැරි උනොත් ආසන්න වශයෙන් ගානන කියන කෙනා ජයග්‍රහනය කරනවා..;)


    මෙන්න ගස්ලබු ගෙඩිය මේ ගෙඩියේ තියන ඇට ගාන තමයි හරියට කියන්න ඕන.
    එක්කෙනෙක්ට අවස්ථා 2 ක් හිමි වෙනවා :P

    ඔබට 0-5000 දක්වා ගණනක් අනුමාන කරන්න පුලුවන් :yes:

    සහභාගී වෙන්න පුලුවන් Senior සාමාජිකයන්ට පමනයි Fake ID බෑ :no:

    1cOEWOI.jpg


    ගස් ලබූ ගෙඩිය File එකක් විදිහට මේ පොස්ට් එකේ අමුනලා තියෙනවා.. අපි තරංග අවසානයේදී ඒක විවෘත කරලා බලමු :yes:



    තරගයේ ජයග්‍රහකයාට විශේෂ ත්‍යාගයක් ලබා දෙනවා ඒ තමයි තමන්ගේ User title/Member type එක මාස 3 ක කාලයක්
    Awrudu Games 2017 - Winners
    ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.

    rZT1O7P.png



    අවසාන දිනය 2018-04-15 සවස 03:00 ට :yes:

    giphy.gif


    183761.gif


     

    Attachments

    • labu_gediya.zip
      691 bytes · Views: 291

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    පලවෙනියෙන් ගෙස් කරන ගාන 695 යි
    දෙවනියට ගෙස් කරන ගාන 437 යි
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    avatar452091_72.gif


    අපේ ලබු ගෙඩ්යාටද ඌට ඇට දෙකක් ඇති දැන් තාත්තා කෙනෙක් වෙන්නනේ යන්නේ

    එක නිසා මගේ උත්තරය

    ලබුගෙඩියට ඇට 2ක් ඇත
    දෙවැනි උත්තරේ තනි ඇටයයි
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    යකෝ 3000, 4000 ගණන් කියන උනුත් ඉන්නවද :baffled:
    ගස් ලබ්බක කොහෙද යකු දහස් ගණන ඇට :rolleyes:
     
    Status
    Not open for further replies.