Gas labu gediye ata ganan kireema - Elakiri Online Awrudu 2018

Status
Not open for further replies.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    avatar510306_7.gif
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    අයියෝ ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කරලා තාම ඉවර නැද්ද උත්තරේ දාන්නේ නැද්ද දැම්ම:baffled:
    මම මේ එක බලන්නමයි අවේ මතක් වෙලා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආයේ දෙකක් නෑ ලබු ගෙඩියට ඇට දෙකයි මු උගේ ඇට ගනන් කරන්න උගේ ගෙදර ගිහින්ද කොහෙද උගේ ගෑනි දැන් ඇට දෙක සින්නක්කර ලියාගෙන තියෙන්නේ උබට අල්ලන්න දෙන එකක් නෑ:P පුතී
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගස්ලබු ගෙඩිය ඇටත් එක්කම ජූස් එකක් හදාගෙන බීලද දන්නේ නෑ
     
    Status
    Not open for further replies.