EK මහා කඹ ඇදීමේ තරගය

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:confused: මට ප්‍රශ්ණයක් තියෙනව. "යමෙක්" දැන් රොවියගේ ටීම් එකට පැනලා ආයෙ කලිඳුවගේ ටීම් එකට පැන්නාම කලිඳුවගේ ටීම් එකෙන් -10 වෙලා ආයෙ ආවොත් +10 වෙනවාද? :-)confused: අවසාන ලකුණු -10 + 10 = 0 වෙනවාද?) :D සංවිධායක මණ්ඩලය, :yes: මේකට උත්තරයක් දෙන්ඩෝ..
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    "ඇයි බලං ඉන්නෙ .. එන්න අපේ පැත්තට"
    asin.jpg

    :love::P

    :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :confused: මට ප්‍රශ්ණයක් තියෙනව. "යමෙක්" දැන් රොවියගේ ටීම් එකට පැනලා ආයෙ කලිඳුවගේ ටීම් එකට පැන්නාම කලිඳුවගේ ටීම් එකෙන් -10 වෙලා ආයෙ ආවොත් +10 වෙනවාද? :-)confused: අවසාන ලකුණු -10 + 10 = 0 වෙනවාද?) :D සංවිධායක මණ්ඩලය, :yes: මේකට උත්තරයක් දෙන්ඩෝ..
    පනිනව කියන්නෙ poll එකේදි අනිත් පැත්තට vote කරන එකට
    vote කරන්න පුළුවන් එක සැරයයි :D ඉතින් ඒක නිසා ආයෙ එන කතා නැත :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol: patta oi lol

    :shocked: විනිසුරුතුමා ප්‍රතිවාදී පිලේ ගහැණු දැරිවියකට පැණි හලයි කියල පොස්ටර් ව‍දියි ඔහොම ගියොත් :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :confused: මට ප්‍රශ්ණයක් තියෙනව. "යමෙක්" දැන් රොවියගේ ටීම් එකට පැනලා ආයෙ කලිඳුවගේ ටීම් එකට පැන්නාම කලිඳුවගේ ටීම් එකෙන් -10 වෙලා ආයෙ ආවොත් +10 වෙනවාද? :-)confused: අවසාන ලකුණු -10 + 10 = 0 වෙනවාද?) :D සංවිධායක මණ්ඩලය, :yes: මේකට උත්තරයක් දෙන්ඩෝ..

    මන ගියපාර දෙපැත්තෙන්ම දහය දහය ගත්ත :lol:

    Problem_Face_by_BrunowskiSigs.png

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රුවල් බිදී ගිය නවුකාවේ කට්ටිය මොකද කියන්නේ :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: විනිසුරුතුමා ප්‍රතිවාදී පිලේ ගහැණු දැරිවියකට පැණි හලයි කියල පොස්ටර් ව‍දියි ඔහොම ගියොත් :lol:
    :oo: මම සුන්දර දෙයක් දැකල එය වර්නනා කරා එච්චරයි :P