EK මහා කඹ ඇදීමේ තරගය

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Dinakshie%2BPriyasad3.JPG

    ඇය සොයන්නේ ඔබවය්..........අපේ පිලට පැමිණ ඇයව ලබාගන්න...........:love::love::love:
    :love::love::love::love:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Poonam-Pandey-01.jpg


    මෙන්න දැන් ලැබුන පුවතක්......පුනම් පාන්ඩේ රෝවියගේ team එකට සහය පලකිරීමට තීරණය කරලා......තරගය සදහාම ඇය ලංකාවට එනවලු ඔන්න.....
    ගලෝන ඇදුම් ටික පස්සේ දැනුම් දෙන්නන් කිව්වා.......


     
    අහ ඔන්න වැඩ කටයුතු අහවරයි :rofl:
    දැන් ඉතින්
    කඹ අදින්න කියනවා නම් අදිමුකෝ :growl:
    මම ඉන්න කණ්ඩායම අනිවා දිනනවා :) අයෙ දෙකක් නෑ :no:නැත්නම මම යනවා ඔලුවෙන් :rofl::dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තොපිල ඔක්කොම අපේ කළුවට වෝට් කරන්නොනේ ඒක දැනගනිල්ලා නැත්තන් මෙතන පෙන්නපු කෙල්ලෝ එක්කම උඹල සේරවම උස්සනවා :growl::growl::P

    :yes: :yes: :frown: හොඳින් බැරි නම් නරකින්.. :lol: :lol: :P