EK මහා කඹ ඇදීමේ තරගය

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපේ පැත්තේ උන්ව බිලි බාගන්න ලැස්ති වෙන්න එපා
    සුදු වෑන් එකකින් අවසන් ගමන් යන්න පුළුවන්
    කලිදුවාව තව ටිකකින් මරදානේ ටෙක්නිකල් හන්දියෙන් දාල යනවා
    ගිහින් ඌ ව අරන් වරෙන්
    000203F6.gif
    :lol::lol::lol:
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    අපේ පැත්තේ උන්ව බිලි බාගන්න ලැස්ති වෙන්න එපා
    සුදු වෑන් එකකින් අවසන් ගමන් යන්න පුළුවන්
    කලිදුවාව තව ටිකකින් මරදානේ ටෙක්නිකල් හන්දියෙන් දාල යනවා
    ගිහින් ඌ ව අරන් වරෙන්
    000203F6.gif

    :shocked:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    කලිදුවා ගේම මොලෙන් ගහන්න යන්නේ.. ප්‍රතිවාදියාට කඹය දැක්ක තැන බඩයන්න දෙනවලු මේපාර..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Poonam%20Pandey%20at%20Lions%20Health%20check%20up%20%283%29.JPG

    පුනම් පාන්ඩේ රොවියට සහය දැක්වීමට ලංකාවට පැමිණීමට චෙන්නායි ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාව.........
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලිදුවා ගේම මොලෙන් ගහන්න යන්නේ.. ප්‍රතිවාදියාට කඹය දැක්ක තැන බඩයන්න දෙනවලු මේපාර..

    කට්ටිය මුලින් කෑ ගහල, වැඩ දාල මහන්සිවෙලා හති අරිද්දි තමයි ගේම දෙන්න යන්නෙ. :yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Poonam%20Pandey%20at%20Lions%20Health%20check%20up%20%283%29.JPG

    පුනම් පාන්ඩේ රොවියට සහය දැක්වීමට ලංකාවට පැමිණීමට චෙන්නායි ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාව.........

    උම්මා උම්මා උම්මා උම්මා උම්මියෝ
    0002006C.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Poonam%20Pandey%20at%20Lions%20Health%20check%20up%20%283%29.JPG

    පුනම් පාන්ඩේ රොවියට සහය දැක්වීමට ලංකාවට පැමිණීමට චෙන්නායි ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාව.........

    නාකි පාටයිනෙ. කවුද මේ රොවින්ගේ ආච්චිඅම්ම ද? :shocked:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    "සාමාජිකයෙක් විසින් තවත් සාමාජිකයකුගේ වල්ගය පාගා ඇත....":lol::lol::lol: එකයි සිද්දිය...

    :yes: :rofl: :rofl: :rofl: :rofl: අනිවා.. :lol: :lol: සාමාජිකයෙක් විසින් තවත් සාමාජිකයකුගේ වල්ගය පාගා ඇත...." :rofl: :rofl:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනිවා, වතුර නටනකම් මුන් නටපුදෙන්.. :rofl:

    මොකෝ කියන්නේ මේ පැත්තට ඇවිත් ආතල් එකක් ගන්නවද
    නැතිනම් ඔහෙට වෙලා දුක් විඳිනවද
    ;)