විද්‍යාවයි බයිබලයයි

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    විද්‍යාවයි බයිබලයයි

    1 පොලොව පැතලියි ,කණු උඩ තිබේ

    He sits enthroned above the circle of the earth, and its people are like grasshoppers. He stretches out the heavens like a canopy, and spreads them out like a tent to live in.

    ඔහු(දෙවියන් ) පොලොවට ඉහලන් සින්හාසනය මත සිටි. මිනිසුන් තනකොල පෙත්තන් සේය .අහස වහලක් සේය.කුඩාරමක් සේ තැනක්ය.

    Isaiah 40:22



    Again, the devil took him to a very high mountain and showed him all the kingdoms of the world and their splendor.

    යක්ශයා උස්වු කන්දකට ජෙසුස් සමග නෑග සියලුම රාජ්ජියන් සහ ඔවුන්ගේ විභුතිය පෙන්වුයේය .

    Matthew 4:8


    He shakes the earth from its place and makes its pillars tremble.

    ඔහු( දෙවියන් ) පොළව තිබේන තැනින් සොලවයි .පොලොවේ කණු සෙලවිමට ලක් කරයි


    JOB 26:11



    When the earth and all its people quake, it is I who hold its pillars firm

    පොලොව සහ මිනිසුන් සෙලවෙන විට මා පමණි එය අල්ලගෙන සිටින්නේ (කණූ)
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    hebrew-bible-flat-earth.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තවත් ඕක විස්වාසකරන්න මුන්ට පිස්සුද බන්?
    කක්කා බාල්දි 8යි, චූ බාල්දි 5යි...
    ලැජ්ජාවේ බෑ..
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    රත්තරං;12500469 said:
    තවත් ඕක විස්වාසකරන්න මුන්ට පිස්සුද බන්?
    කක්කා බාල්දි 8යි, චූ බාල්දි 5යි...
    ලැජ්ජාවේ බෑ..
    :lol::lol::lol:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    අහසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු
    කුටියෙ ඉන්නවලු නොදැක වඳිනවලු

    පිම්මෙ නටනවලු බෙර හඬට නටනවලු
    නටල වඳිනවලු පව් පිහිට පතනවලු//

    ඩෙන්න ඩෙනා ඩෙනෝ නා ඩෙන ඩෙන ඩෙනෝ//

    මෝල්ගහේ දළු එනතුරු කලු කපුටා සුදුවනතුරු
    යදින යැදිලි වඳින වැදිලි ගල් හදවත් උණුවනතුරු//
    පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
    අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං

    අහසෙ ඉන්නවලු.....

    පෙරලි පෙරලි වඳින ගානේ දුක හිතෙනව මට
    බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින//
    හේනක් කුඹුරක්වත් නෑ වගා කලේ මම
    අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට

    අහසෙ ඉන්නවලු.....
     
    Last edited:

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    පොළොව පැතලිය් කියලා පිලිගන්නවද ? විශ්වයේ ජ්යාමිතික හැඩය කොලයක් වගේ පැතලිය් කියලා ඔප්පු කලොත් ?
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කිතුනුවකු යනු වේසකමේ ගිහින් බඩකරගෙන අවජාත දරැවෙක් සමාජයට රෛ කිරීම නිසා මෝඩයන්ට දෙසූ බොරැ තොගයක්. පල්ලියට විරැද්ධ වීම හා සමාජයට පිළිලයක් වීම නිසා කුරැසයේ ඇණගැසීමට ලක්විය(නමුත් කුරැසයේ ඇණ ගැසූ පමණින් කෙනෙක් ‍මිය නෙයයි) මිය නොගිය ඔහු නැවත මරණින් නැගිට්ටයි කියා මෝඩ මිනිස්න් නොමග යැවීම නැවතත් කරගෙන යෑමට පටන් ගති. ඔහුගේ මුසාවාද නිසා ලෝකය කෙතාතරම් කුරිරැ වීද උදාහරණයකට පුණරැදයට පෙර(පුණරැදය යනුම මිනිසා පල්ලියේ ආධිපත්‍යයෙන් ගැලවීමයි නැතිිනම් වංචාකාර දේවආධිපත්‍යයෙන් ගැලවීමයි.) බුදුදහමට ගරහන උඹලාගේ දේව සංකල්පයම කොතරම් විහිළුවක්ද? ඔය කියන දෙවියන් ඔය තරම් ශ්‍රේශ්ඨනම් ලෝකයේ මේතරම් අපරාධ සිදුවන්නේ මන්ද(දෙවියන්ට වඩා සාතන් බලවත් නිසාද) ඇයි දෙවියන් කිතුනුවන් පමනක් මවන්නේ නැතිව අන්‍ය ආගමිකයන් මැවූයේ. මේ වනවිට නයිජීරියාගේ කිතුනුවන් අමු අමුවේ ඝාතනය කරන හබ්බයින්ගෙන් ඔවුන් ගලවා නොගන්නේ දෙවියන්ට වඩා නබී හෝ අල්ලා බලවත් නිසාද? නැතිනම් ඔබ අදහන්නේ සාතන්ද? ඇයි හිරෝශිමාවට බෝම්බ දානකල්, ලෝකයේ දෙවණි ලෝක යුද්ධය වැණි යුද්ධ ඇතිවනකල් ඒ මැවුම්කාර දෙවියන් අහක බලාගත්තේ. නැත්නම් මරියා වගේ වේස අම්මණ්ඩිලා බඩ කිරීමට ගිය නිසාද?(බඩ වූ නැතිනම් ගැබ්බර වූ මරියා කන්‍යාවියක් වුනේ කෙසේද? නැතිනම් වේස ගෑණිතවමත්කන්‍යාවියක් කියා ලොවම රැවටුවාද?) ඇයි පලස්තීණයේ එහෙම නැතිනම් දෙවියන්ගේ නගරයේ වර්ථමාණ තත්වයක් ඇති වූයේ. ඇයි පාප් වෙඩි නොවදින වීදුරැ පෙට්ටියක ගමන්කරන්නේ. ඇයි දෙවියන්ට පාප්වවත් ආරඣෂාකර ගැනීමට නොහැකි නිසාද නැතිනම් පාප්ගේ පවු වලට හෙන ගහන නිසාද? ඇයි ශාන්තුවරැන් වතිකාළණූවෙන් පත්කරන්නේ? ඒ මිනිසා විනාශ කිරීමේ කොන්ත්‍රාතුව සාතන්ගෙන් ලබාගත් නිසාද? ඇයි බයිබල් දෙකක්. බයිබලයේ ලොව පැතලියි යන සංකල්පයට මොකද වුනේ. නෝවාගේ නැව කොයිතරම් විද්‍යාත්මකද? ඇයි අතීතයේ පල්ලියට විරැද්ධ මත ප්‍රකාශකල වුන් මරා දැමුවේ දෙවියන්ගේ කරැණාවන්ත භාවය නිසාද? ඇයි බයිබලයේ හැටියට පෘථිවිය වටේ කැරකු ණ විශ්වය එහෙම නත්නම් විශ්වයේ කේන්ද්‍රය වෙනස් වූවය්.
    තව අවැසිනම්.
    තොපේ වචනයකින්ම කතාව අවසන්කරන්නම්
    අනෙකාගේ ඇරසේ රොඩ්ඩගැන දැගලීමට පෙර තමන්ගේ ඇසේ ගලවාගන්න.
    අනෙකා විකෘත්ති ලෙස ප්‍රශ්ණ කිරීමෙන් තමන්ගේ මිත්‍යාව වැසීමට නොහැක.
    මම කිතුනුවකු විය යුත්තේ ඇයි? -මෝඩකමට
    මම කිතුනුවකු වන්නේ කෙසේද? -වංචාකිරීමෙන් සහ ලෝකය හැකිතාක් විනාශකිරීමෙන්
    ඔබ කිතුනුවකු වීමට සූදානම්ද? -මම පිස්සෙක් නොවෙමි.

    උපුටා දැක්වීම "නසරතයේ ජේසු හෙවත් අවජාතකයා " ගෙන්
     
    • Like
    Reactions: hirashgeff

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොළොව පැතලිය් කියලා පිලිගන්නවද ? විශ්වයේ ජ්යාමිතික හැඩය කොලයක් වගේ පැතලිය් කියලා ඔප්පු කලොත් ?

    ඔන්න සුපුරුදු ගොන් උත්තරේ.. යකෝ බෝලයක්නම් බෝලයක්.. කොලයක්නම් කොලයක්.. උබලා ඔය හෑමතෑනම කියන උත්තරේ අපි දන්නවා. ඕක උබලගේ නබියා කියපු උත්තරයක් නෙමේ, නබියගේ නිරුවත වහන්න උබලා හදපු උත්තරයක්. ඇයි බන් නබි ලොක්කට ඔච්චර සරල දෙයක් කෙලින් කියන්න බැරි උනේ? බොහොම සරල දෙයක්නේ බන්? උබලයි ඒ සරල බොරුව වහන්න සන්කීර්න උත්තරයක් ජාමිතියෙන් හදන් ඉන්නේ. ඔය කියන්න යන්නේ නබියා කියපු සරල ගොන් තියරියක නිරුවත වහන්න හදපු සන්කීර්න ජාමිතික ඇදුමක් ගෑන


    නබියගේ තුන්කාලේ නිරුවත වහන්න මේකනේ උබලා ඇදබාන්න යන්නේ?? ඕවා චාටර් වෙලා ගොඩක් කල් බන්
    2.tennis-ball.jpg
     
    Last edited:

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    රත්තරං;12500733 said:
    ඔන්න සුපුරුදු ගොන් උත්තරේ.. යකෝ බෝලයක්නම් බෝලයක්.. කොලයක්නම් කොලයක්.. උබලා ඔය හෑමතෑනම කියන උත්තරේ අපි දන්නවා. ඕක උබලගේ නබියා කියපු උත්තරයක් නෙමේ, නබියගේ නිරුවත වහන්න උබලා හදපු උත්තරයක්. ඇයි බන් නබි ලොක්කට ඔච්චර සරල දෙයක් කෙලින් කියන්න බැරි උනේ? බොහොම සරල දෙයක්නේ බන්? උබලයි ඒ සරල බොරුව වහන්න සන්කීර්න උත්තරයක් ජාමිතියෙන් හදන් ඉන්නේ. ඔය කියන්න යන්නේ නබියා කියපු සරල ගොන් තියරියක නිරුවත වහන්න හදපු සන්කීර්න ජාමිතික ඇදුමක් ගෑන


    මෙතන නබිගේ කතාවක් න . මම අහන්නේ විශ්වය පැතලියි කියලා පෙන්නුවොත් පොලොව පැතලියි කියලා පිලිගන්නවද ?
    ඔව් හෝ නෑ
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    රත්තරං;12500733 said:

    තුනේ පන්තියේ එකත් දන්නවා පෘතුවිය ගෝලාකාරයි (තිරස් විශ්කම්භයේ පොඩි විශාල ගතියක් තුබුණත්) කියලා. එහෙම දන්නැති එවුන් 2 පන්තියෙන් අධ්‍යාපනය අවසන් කරලා තියෙනවා කියලා එතකොට අපිට නිගමනය කරන්න පුලුවන්. උබ කැමතිද 2 පන්තියේ මානසිකත්වයක් තියෙන එකෙක් එක්ක තර්ක කරලා කාලය නාස්ති කරගන්න?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතන නබිගේ කතාවක් න . මම අහන්නේ විශ්වය පැතලියි කියලා පෙන්නුවොත් පොලොව පැතලියි කියලා පිලිගන්නවද ?
    ඔව් හෝ නෑ

    විශ්වයයි පෘතුවියයි කියන්නේ කතා දෙකක්.. එහෙම පිලිගන්නේ කොහොමද? උබ අහන්නේ හරියට බල්ලාට කකුල් හතරක් තියෙනවා කියලා ඔප්පු කලොත් වතුර පැනිරහයි කියලා පිලිගන්නවද වගේ කතාවක්නේ බන්? පෘතුවිය ගැන කතා කරපන්

    දෙයියා ලෝකේ මෑව්වා කියනවා වගේ ගොන් කතාවක්නේ උබ කියන්නේ??
    මොකක්ද බන් ඒ අහපු ගොන් ප්‍රශ්නේ??
     
    Last edited:
    • Like
    Reactions: chanaka chana

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    ඇයි බැරි ද්වී මාන තලිය වස්තුවක අන්තර්ගත ඕනාම වස්තුවකුත් තලියයි නේද ?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බැරි ද්වී මාන තලිය වස්තුවක අන්තර්ගත ඕනාම වස්තුවකුත් තලියයි නේද ?

    අපි ඉන්නේ ද්විමාන තලේකද? උබත් එතකොට පැතලිද?උබලත් උබලගේ ආගම වගේම තමා.. බොරුවයි අන්ද විශ්වාසෙයි විතරයි..
    කියපන් බලන්න ද්විමාන තලීය වස්තුවකට සරල උදාහරනයක්?
    ඉස්සෙල්ලා පෘතුවිය ගැන කතාකරපන්කො
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරං;12500956 said:
    අපි ඉන්නේ ද්විමාන තලේකද? උබත් එතකොට පැතලිද?උබලත් උබලගේ ආගම වගේම තමා.. බොරුවයි අන්ද විශ්වාසෙයි විතරයි..
    කියපන් බලන්න ද්විමාන තලීය වස්තුවකට සරල උදාහරනයක්?
    ඉස්සෙල්ලා පෘතුවිය ගැන කතාකරපන්කො

    rep
     
    • Like
    Reactions: hirashgeff

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඒතකොට උබ සාතන් ගොයියා කියල එකෙක් ඉන්නව කියල පිලිගන්නවද
     
    • Like
    Reactions: hirashgeff

    samanthaVidya

    Member
    Mar 31, 2011
    306
    24
    0
    රත්තරං;12500956 said:
    අපි ඉන්නේ ද්විමාන තලේකද? උබත් එතකොට පැතලිද?උබලත් උබලගේ ආගම වගේම තමා.. බොරුවයි අන්ද විශ්වාසෙයි විතරයි..
    ඉස්සෙල්ලා පෘතුවිය ගැන කතාකරපන්කො
    මම නෙවෙයි කියන්නේ . නවීන විද්‍යාව අනුව අපේ විස් හ්වයේ හැඩ්ය කොළයක් වගේ තලියයි. තලිය වස්තුවක තියන වස්තුත් තලියයි . මිනිස් ඇසට ත්‍රිමාන වුනත් නුතන තාක්ෂනය විශ්වසය් තලියයි කියලා ඔප්පුකරල තියනවා
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඇයි බැරි ද්වී මාන තලිය වස්තුවක අන්තර්ගත ඕනාම වස්තුවකුත් තලියයි නේද ?

    මම නෙවෙයි කියන්නේ . නවීන විද්‍යාව අනුව අපේ විස් හ්වයේ හැඩ්ය කොළයක් වගේ තලියයි. තලිය වස්තුවක තියන වස්තුත් තලියයි . මිනිස් ඇසට ත්‍රිමාන වුනත් නුතන තාක්ෂනය විශ්වසය් තලියයි කියලා ඔප්පුකරල තියනවා

    හරි අපි උඹේ ඔය කතාව මොහොතකට හරි කියල ගමුකො.

    එතකොට විශ්වය තලීය නම් ලෝකේ ඒක අන්තර්ගත වෙලා තියෙන දෙයක්, එතකොට ඒක තලීයයි.

    ලෝකේ තලීය නම් ඒකෙ අන්තර්ගත වෙලා තියෙන දේවලුත් තලීයයි.

    ඒ කියන්නෙ උඹත් තලීයයි. උඹ පාවිච්චි කරන කොම්පියුටරෙත් තලීයයි. මහා උස රූස්ස ගසුත් තලීයයි. අහස උසට තියෙන කඳුත් තලීයයි.

    එතකොට මුලු ලෝකෙම ද්වීමාන වෙනවා! :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: hirashgeff

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නෙවෙයි කියන්නේ . නවීන විද්‍යාව අනුව අපේ විස් හ්වයේ හැඩ්ය කොළයක් වගේ තලියයි. තලිය වස්තුවක තියන වස්තුත් තලියයි . මිනිස් ඇසට ත්‍රිමාන වුනත් නුතන තාක්ෂනය විශ්වසය් තලියයි කියලා ඔප්පුකරල තියනවා

    "source" eka dapan balanna....