විද්යාවයි බයිබලයයි
1 පොලොව පැතලියි ,කණු උඩ තිබේ
He sits enthroned above the circle of the earth, and its people are like grasshoppers. He stretches out the heavens like a canopy, and spreads them out like a tent to live in.
ඔහු(දෙවියන් ) පොලොවට ඉහලන් සින්හාසනය මත සිටි. මිනිසුන් තනකොල පෙත්තන් සේය .අහස වහලක් සේය.කුඩාරමක් සේ තැනක්ය.
Isaiah 40:22
Again, the devil took him to a very high mountain and showed him all the kingdoms of the world and their splendor.
යක්ශයා උස්වු කන්දකට ජෙසුස් සමග නෑග සියලුම රාජ්ජියන් සහ ඔවුන්ගේ විභුතිය පෙන්වුයේය .
Matthew 4:8
He shakes the earth from its place and makes its pillars tremble.
ඔහු( දෙවියන් ) පොළව තිබේන තැනින් සොලවයි .පොලොවේ කණු සෙලවිමට ලක් කරයි
JOB 26:11
When the earth and all its people quake, it is I who hold its pillars firm
පොලොව සහ මිනිසුන් සෙලවෙන විට මා පමණි එය අල්ලගෙන සිටින්නේ (කණූ)