|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
බඩගිනියෝ...
මොකාද මේ නැකත් හැදුවේ...
මුං අපිව සෝමාලියාවේ සාම සාධක හමුදාවට යවන්න Army Training දෙනවද...???
තව පැයක් ඉන්න එපැයි...
:angry: :angry: :angry: :angry: :angry:

picture.php

 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
බඩගිනියෝ...

මොකාද මේ නැකත් හැදුවේ...
මුං අපිව සෝමාලියාවේ සාම සාධක හමුදාවට යවන්න Army Training දෙනවද...???
තව පැයක් ඉන්න එපැයි...
:angry: :angry: :angry: :angry: :angry:


picture.php
:lol::lol::lol::lol: MEHE NAM OWWA MONATH NA API KAALA BEEELA ME DOIYANNA HADANNE;)
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
මොකුත් නෑ මම බැලුව ලයින් එක මොකද ස්ලොව් උනේ කියල

මෙම සතිය තුල වෙබ් ඩිසයිනින් සදහා අත්තිකාරම් මුදල් ගෙවනා සැමට 20% ක මිළ අඩු කිරීමක් :yes::yes:

(මෙය මුදල් ගෙවා ප්‍රචාරයකරන ලද දැන්වීමකි)
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    581313_269497906478388_100002545425459_565500_789807275_n.jpg



    Huu Huu Ubalata Kohenda Mewa

    ai uba hithuawada mage amma owa uyanna danne na kiyala.
    ane pala mal baba yanna :angry:
    ko lunu mirisa, gihin eka thalapan :lol:
    ඒව හදන කෙනා මෙන්න මෙහෙට පාත් වෙලා
    ගමෙන් ගෙනාපු බල මාලු මිරිසට උයලා කිරිබත් කෑල්ලක් එක්ක රස බලනකොට කොහොමද සැප
    බඩගිනියෝ...
    මොකාද මේ නැකත් හැදුවේ...
    මුං අපිව සෝමාලියාවේ සාම සාධක හමුදාවට යවන්න Army Training දෙනවද...???
    තව පැයක් ඉන්න එපැයි...
    :angry: :angry: :angry: :angry: :angry:

    :P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඒව හදන කෙනා මෙන්න මෙහෙට පාත් වෙලා
    ගමෙන් ගෙනාපු බල මාලු මිරිසට උයලා කිරිබත් කෑල්ලක් එක්ක රස බලනකොට කොහොමද සැප


    :P

    අනේ උඹ අපේ බඩගින්න අවුස්සනවාට හොඳක් නම් වෙන්න එපා...
    ඔය කන කෑම දිරවන්නනම් හොඳ නෑ...
    දවස් හතක් බඩම පලයං...
    :angry::angry::angry::angry::angry:

    picture.php

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12502110 said:
    හැමෝටම සුභ සුර්ය මංගල්‍යයක් වේවා......

    ගොඩක් අය මට පෞද්ගලිකව සුභ පතලා තිබ්බා ‍සමා වෙන්න ඔනේ ඒවට රිප්ලයි කරේ නැති එකට.... ටෲත් , ෆයර් අයි... බෝහෝම ස්තුතී !!!

    සයු අක්කා සහා :love::love: ඒන්ජල් නංගි :love::love: ෆයර් ඩ්‍රැගා ඔයාලටත් සුභ පැතුම්...

    සමීර මගේ බොක්ක.. සුභ පැතුම්

    කෙසේ වෙතත් මදැයි එකෙක්ට කෝල් කරා පවුලටම සුභ පතන්න.... මළාට ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ... තූ තෝ!!

    මල් බබා මෙන්න 26 වෙනි පාරටත් සුභ පැතුම්

    වැඩ අධිකයි ‍බායි හොදේ​


    Thead එකේ එකී මෙකී නොකී හැමෝටම ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අපුත් අවුරුද්දක් වේවා!!!;)



    ඔබටත් එසේම වේවා!!!!!!
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ උඹ අපේ බඩගින්න අවුස්සනවාට හොඳක් නම් වෙන්න එපා...

    ඔය කන කෑම දිරවන්නනම් හොඳ නෑ...
    දවස් හතක් බඩම පලයං...
    :angry::angry::angry::angry::angry:[/CENTER]


    picture.php
    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.