ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම ...2012

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එළකිරියේ සිටිනා සම හරක් බලු කොල්ලන්ගේ නොමනා ක්‍රියා කලාපය මත මෙම තරඟයේ ප්‍රතිඵල අත් හිටවූ බව ඉතා සන්තෝෂයෙන් යුතුව දැනුම් දෙමි....:yes:

    දෙනවයි කිව්ව ඒවා දී :growl:
    මම නිකම්ම 312 කියල දැම්ම නම් ඉවරයි ! :growl:

    crying-baby-300x300.jpg


    අනේ මාමෙ ! තෑගී කෝ..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දෙනවයි කිව්ව ඒවා දී :growl:
    මම නිකම්ම 312 කියල දැම්ම නම් ඉවරයි ! :growl:

    crying-baby-300x300.jpg


    අනේ මාමෙ ! තෑගී කෝ..

    උඹ් අර amilamp වගේ crack කරලා සද්දනැතුව 311 තියලා දාලා බබා වගේ හිටියනම් ඉවරයිනේ....;);)...