සෑම එළකිරි සහෝදර සහෝදරියක්ටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
අපේ ජීවිත හැමදාම අලුත් වෙනවා.සමහර වෙලාවට අපිට නොදැනිම.මේ කාලෙ නම් ඕක ගැන ගොඩාක් කතා වෙනවනේ.අවුරුද්දක් පටන් ගද්දි අපි මොන තරම් ප්ලෑන් ගහගෙන අලුත් වෙනද ට්‍රයි කරනවද ?
අපි මැරෙනකම්ම ඉගෙන ගන්න නිසා දකින පේන ඇහෙන හැම දේම අපිට මොන තරම් වටිනවද ? අපි පොත් පත් කියවනවා , වැඩිහිටි ඇසුර , ගුරුවර ඇසුර ....... ලබනවා . මේ හැමදේම පරම්පරාවට ගලාගෙන යනවා.[එදා කසියා ගහපු සමහරු අද වීනෝ බොන්න පුරුදු වෙලා වගේ
,ඉස්සරහටනම් හැලියක්වත් නැති වේවි ! ] ඉගෙන ගන්න උණක් හදුනා අය මොන ක්‍රමෙන් හරි හොයාගෙන දැනගන්නවා .ඒ වගේම අපිට දැන ගන්න ලැබෙන දේවල් අනිත් අය 1 බෙදා ගන්න 1 ත් හරිම වැදගත් වෙනවා.හැබැයි අද ඉදල මම නම් කියන්න යන්නේ පොතේ පතේ දැනුම ගැන නම් නෙමේ.....
අපි ෆිල්ම්ස් බලනවා , මැෂින් 1 , ට්වී 1 , තව තව ගොඩාක් විදි වලට .



එක එක විදියේ ...










ඉතින් අපිට සමහර වෙලාවට පොඩි කෑල්ලක් විතරයි බලන්න වෙන්නේ .
එහෙම වෙලාවට එලකිරියේම පිහිට තමා .මොකක්ද බං අර මුවී 1 .?????????

අද ඉදලා මම පොඩි නූලක් පටන් ගන්නවා .මේකේ අපි කතා කරමු හොද ෆිල්ම්ස් ගැන .මම නම් ටිකක් හින්දි වලට බරයි [ගූඩ්].ඒ වගේම මීඩියා ගින්නෙන් ෆිල්ම් ඉල්ලගන්න දැන් දැන් ටිකක් අමාරු වේගන එන්නේ .පුළුවන් විදියට හොයල බලමු .

OK LET'S START THE GAME !
මුලින්ම මම දාන්නම් ලගදි ආපු හොද 1 ක් .මිතුරුතාව සහ ආදරය අපි පටලගන්න ආකාරය හොදින් ඉගෙන ගන්න මේක නියමයි . මෝඩ ආතල් නම් නෑ .
Ek Main Aur Ekk Tu (2012)
Get BRrip
http://www.mediafire.com/?8xrjug3z2n8xtjn
http://www.mediafire.com/?lyw95kv0mx1ebxl
http://www.mediafire.com/?di62w67c894ll6b
http://www.mediafire.com/?7c12cwp8lg4jfi6
Password : filmyscene.com
DVDrip
http://thepiratebay.se/torrent/7146700/_Ek_Main_Aur_Ekk_Tu_(2012)_450MB_DVDRip_X264_AAC_ESub_DDH_RG
GET songs
Last edited:
REp++