Do u like Hindi Moviez ?

nidarsha91

Well-known member

  • machan greta work , I'v tried to Don2 BR,didn't find mediafire .all deleted .anyway torrentz grt.keep it up machan REP added aaaaaaa :yes::yes::yes:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    machan greta work , I'v tried to Don2 BR,didn't find mediafire .all deleted .anyway torrentz grt.keep it up machan REP added aaaaaaa :yes::yes::yes:

    Im Really Sorry machan......

    Hindi films wata mediafire links dan dlt karage karagena yanawa banz.....
    Hena thogeyak hoyala hoyala thamai oya tika dagaththe.....

    Dan ekath dlt karala.....

    Any way, Torrant nam dennam macho onatharam.....!!!!!

    Thanks....... :cool::cool::cool::cool::cool:
     

    nidarsha91

    Well-known member
  • GD mn !

    අපි නිකන් ලව් ගැන ලොවෙත් නැති සිහින දැක්කට යතාර්ථය ඊට ගොඩාක් මෙහා බව වෙලාවකට තේරුනත් ඔහේ නොතේරුනා වගේ ෆන් 1 ඉන්නවනේ .මෙන්න ඕක ගැන ඕව අපිට පෙන්නන අයගෙම අදහස.....

     

    nidarsha91

    Well-known member
  • Rocket Singh: Salesman of the Year (2009)​

    Rocket-Singh-Salesman-Of-The-Year-2009-Front-Cover-42297.jpg





    අපේ ජීවිත වලට සෙට් වෙන කාලයක් ගැන තමා මේකේ කතාව කෙරෙන්නේ . ජොබක් නැතිව කට්ට කෑම .ඉගෙන ගත් දෙය යොදාගෙන ඉදිරියට යාම . රැකියාවක් සොයා ගැනීම , ලොක්කන්ගේ වැඩ කිරීම , අනිකුන්ගේ පද ඇසීම , යම් යම් දේ නෑසුනා සේ සිටීම සහ ඒ අතරින් තමන්ගේ ශේස්ත්රයේ ඉහලටම යාම .
    :nerd:--------:)

    සේල්ස්මන් කෙනෙක් විදියට රැකියාවට සම්බන්ද වෙන කොල්ලෙක් ගැන තමා කතාව තියෙන්නේ .......





    BRrip [included sub]​

    මචන් ටොරන්ට්ස් නම් සයිස් ටිකක් වැඩී
    http://thepiratebay.se/torrent/6118077


    DVD Rip​

    SRT for DVD Rip​

    DVD torrentz


    මේකත් නොබලපු අය බලන්න .බලපු අයත් අනිත් අයට දැන ගන්නත් 1 පොඩි වචනයක් ලියල යන්න .​
     
    Last edited:

    nidarsha91

    Well-known member

  • Ela machan !​

    BRrip[sub included]​


    Password : mfmoviez.com


    පේන විදියට නම් ටිකක් අමුතු 1 ක් වගේ ! බලලම කොමෙන්ටුවක් දාමු ......

     

    nidarsha91

    Well-known member
  • Wake Up Sid (2009)

    27265.jpg


    ගෙදර පොඩි එවුන් වෙවී ඉන්න අලින්ට මරු.අනාගතය අපි විසින් ගොඩ නගා ගත යුතු බව ගැන කියන හොද ෆිල්ම් 1 ක් . ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා . ආදරය කලවම් කරලා ලස්සන සින්දු ටිකකුත් + කරලා හොද පණිවිඩයක් දෙන්න මෙ ෆිල්ම් 1 උත්සාහ කරලා තියෙනවා.ඔයාලත් බලන්න.ඔයාලගේ අදහසුත් දාල යන්න ............​

    IMDb

    Get BRrip​
    http://www.mediafire.com/?5nj3c3w8urw1668
    http://www.mediafire.com/?5379r7qrf0lxkz8
    http://www.mediafire.com/?82kda6opj8afu89
    http://www.mediafire.com/?d378i1z185zn5q9



    Subtitles​



     

    nidarsha91

    Well-known member