ubath e kiyanne kellata neethi dammada?machan eshanx, my story and ur one exactly the same..![]()
ithin eka thama man aweවැඩ්ඩා;12515297 said:හරි ආස ඇති නේද ??? ගැලවෙනවට මගේ රෙදි??? මගේ රෙදි ගලවන්න ඉතින් දියසෙන් කුමාරයා තමා එන්න ඔනේ
![]()

වැඩ්ඩා;12514839 said:ඒකි මට විතරයි හරිය ???
මෙහෙමනේ මගේ ප්ලෑන් එක සමීරයි ටෲතුයි ගහ ගන්නවා.. ඒ වගේම එහෙන් මෙහෙන් එන උන්ට ටෲත් සද්දේ දාලා උන්ගෙනුත් ටෲත් හොද හැටි අහා ගන්නවා !!!
මම සමීරට සපෝට් එක දෙනවා..අන්තිමට ටෲත් බුවා ලෙසටම කෑවහාම මිනිහා ගේම් එකෙන් කැපෙනවා...
ඉතින් මම හීමින් සැරේ මේ ෆෝරම් එකේ පී.එම්. කියලා තියෙන ජාතියෙන් ප්රයෝජනය අරන් කූවේනි නංගිව උස්සන් යනවා!!!!
කොහොමද නිකන් ඉන්දියන්කාරයා අපේ ඉතිහාසය කන්න ගහපු ප්ලෑන් එක වගේ නේ??![]()
වැඩ්ඩා;12515217 said:( හුදෙකුත් විහිළුවක් පමණි තුන් හිතකවත් මෙම ෆෝරම් එකේ ඉන්න මිතුරන් සමග තරහක් වත් ඒන්ජල් නංගිට විශේෂ කැමැත්තකුත් නොමැත)

ubath e kiyanne kellata neethi dammada?
eth awula unata passe ewa okkoma wenas karannam kiwa... aith mage lagata ganna full tried. but no chance ban...
marama dukai ban...e kiyanne hadaganna bari widiyatama waradunaow machan...eth awula unata passe ewa okkoma wenas karannam kiwa... aith mage lagata ganna full tried. but no chance ban...
marama dukai ban...

ow ban... awurudu 4.5 thibba mage love eka ehemma winasa wela giya....e kiyanne hadaganna bari widiyatama waraduna![]()

mama anthimedi kakul deka allala wande nathi eka witharai..... eth eyata mawa epaama kiwwa.ithin eka thama man awe![]()
Ayya Kenek Inna Thena Nnagita Kiyana Dewalda Mewa

වැඩ්ඩා;12515618 said:What SMS ??![]()

වැඩ්ඩා;12515652 said:කව්ද අය්යා ?? උබ ෆෝන් එකෙන්ද බන් ඔන්ලයින් ??
![]()
Ara Uba Mage 4n Ekata Ewapu Rachaneta Ape Kellek Akuru Hatharen Reply Karala Thibbe Edenna![]()

Ayya FD= Fixed Deposit
කන පැලුවත් කම් නෑ රත්තරනේ
බිල ගෙවාගන්නේ කොහොමද කියල
ඒන්ජල් නැතුව ඉන්න කාලෙදි දැනුනා
ඇය මට විතරක් අයිති නෑ කියා
වැඩ්ඩාගේ ශෝකාන්තිය මෙසේ ලියවෙන වගයි

වැඩ්ඩා;12514798 said:උබ මොකැයි පනින්නේ ?? පැත්තකට වෙලා හිටු !!!
පැහැදිලි ඉරිසියාව

වැඩ්ඩා;12514839 said:ඒකි මට විතරයි හරිය ???
මෙහෙමනේ මගේ ප්ලෑන් එක සමීරයි ටෲතුයි ගහ ගන්නවා.. ඒ වගේම එහෙන් මෙහෙන් එන උන්ට ටෲත් සද්දේ දාලා උන්ගෙනුත් ටෲත් හොද හැටි අහා ගන්නවා !!!
මම සමීරට සපෝට් එක දෙනවා..අන්තිමට ටෲත් බුවා ලෙසටම කෑවහාම මිනිහා ගේම් එකෙන් කැපෙනවා...
ඉතින් මම හීමින් සැරේ මේ ෆෝරම් එකේ පී.එම්. කියලා තියෙන ජාතියෙන් ප්රයෝජනය අරන් කූවේනි නංගිව උස්සන් යනවා!!!!
කොහොමද නිකන් ඉන්දියන්කාරයා අපේ ඉතිහාසය කන්න ගහපු ප්ලෑන් එක වගේ නේ??![]()

hapoi mewwa angelge ayya dakkoth oyata gas tama![]()

වැඩ්ඩා;12515191 said:කව්ද අක්කේ මස්සිනා ?
ලෙසටම කන්න වෙයිද ?

yako oluwa nathath kada pitin yana minihek mama.
mawa kapanna hithuwa madi puthe![]()