Damn Accident in Southern highway (Today)

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
මේ මිනිස්සුන්ට හයිවේ එකක් තියෙන පලියට වැස්ස වෙලාවක හයිස්පීඩ් යන්න බෑ කියන එක තේරෙන්නේ නෑ. මැරුණ නැති එක නම් හොඳයි. හැබැයි කාර් එක නම් කන්ඩෙම් වෙයි
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අම්මියෝ ආයෙනම් 100 වඩා යන්නෙ නෑ නෑ මයි...
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    හයිවේ එකේ පොඩ්ඩක් ලිස්සනවා අඩුයි වෙන පාරවල්වලට වඩා. එහෙම ලිස්සුවත් ගානට කන්ට්‍රෝල් කර ගන්න පුලුවන් කාර් එකක් නිසා. මිනිහා බය වෙලා ඇන ගන්න ඇත්තෙ! කොහොම උනත් ජීවිතේ බේරුන එකම ලොකු දෙයක්!
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ambo man nam hemin yanne

    අම්මියෝ ආයෙනම් 100 වඩා යන්නෙ නෑ නෑ මයි...

    අනේ ඔව් හෙමින් පලයල්ලා ..
    high way කියල වැඩ දාන්න නම් යන්නෙපා :no:
    අනික තව දෙයක්, තව මිනිස්සු යනවා නම් Driver ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ, මොකද එයාලගේ ජීවිතෙත් තියෙන්නේ Driver ගේ අතේ නිසා ..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    554269_412179055476817_100000541781314_1522170_195068234_n.jpg


    ආරක්ශක වැටක් නැද්ද ?>
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ඉතින් අපි වෙන පාරවල් වලත් වැස්ස වෙලාවට 80 ට විතර යනවනේ.ඒ කියන්නේ මේකේ කාර්පට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියද වැස්ස වෙලාවට ලිස්සන ගතිය වැඩි වෙන්න?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    ආරක්ෂක වැට හැම තැනම නැහැ බන්. මූ ඇනලා තියෙන්නේ වැට පටන් ගන්න තැනින් වගේ.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,686
    834
    113
    In La Srinka
    ඉතින් අපි වෙන පාරවල් වලත් වැස්ස වෙලාවට 80 ට විතර යනවනේ.ඒ කියන්නේ මේකේ කාර්පට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියද වැස්ස වෙලාවට ලිස්සන ගතිය වැඩි වෙන්න?
    මූ ඉතින් 100 ට වඩා වේගෙන් ගිහිල්ල වෙන්න ඇති. හැප්පිලා කුඩු වෙලා නවතින වෙලාවේ තමයි 100 තියෙන්න ඇත්තේ.