Damn Accident in Southern highway (Today)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආරක්ෂක වැට හැම තැනම නැහැ බන්. මූ ඇනලා තියෙන්නේ වැට පටන් ගන්න තැනින් වගේ.

    :yes: ow pinnaduwa indan wedi duraka nemei meka une.. mama hithuwa mu yana widiyenma aninawa kiyala :rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේක මචන් අපේ මිනිස්සුන්ගෙ වැ‍රැද්ද....හයිවේ එකක් උන පලියට ඒකේ Highspeed යන්න ඔන්නෑ(100 tama)..වැස්ස වෙලාවට පාරවල් ලිස්සනව කියල මෝඩ මිනිස්සුත් දැන ගන්න ඔනේ...
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=12519545
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12519545
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    එහෙනම් උබ සුවර් එකටම පස්සෙන් කිස් කරලා තියෙනවා ඒ කාර් එක.

    :yes: ow pinnaduwa indan wedi duraka nemei meka une.. mama hithuwa mu yana widiyenma aninawa kiyala :rofl:

    thariya yana highway...thariyata licence tiyenwada manda akkata nam tiyenwada koheda.... :P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනික බන් අපි අපේ වාහනේ මොකක්ද කියලා දැනගෙන පදින්න ඔනේ.. මහින්දයයි සහෝදරයන්ටයි ආතල් ගන්න ගෙවන බදු නිසා මහා ගානකට ගත්තට මේවා පරන වාහන. මට පේන විදිහට මේක mitsubichi cb8 එකක්.. අව්රුද්ද 1992 විතර.. අව්රුදු 20ක් පරනයි.. නැත්නම් වැස්ස තියා මොන මගුලේ උනත් highway එකක 100 කියයන්නේ ස්පීඩ් එකක්ද බන්?? අපි ඉතින් 1991 ඩොල්පින් එකත් 28ක් වටින උන්නේ..... වාහන මිල අදිකව වැඩි කලාම මේවා අතුරු ප්‍රතිපල..
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    රත්තරං;12519862 said:
    අනික බන් අපි අපේ වාහනේ මොකක්ද කියලා දැනගෙන පදින්න ඔනේ.. මහින්දයයි සහෝදරයන්ටයි ආතල් ගන්න ගෙවන බදු නිසා මහා ගානකට ගත්තට මේවා පරන වාහන. මට පේන විදිහට මේක mitsubichi cb8 එකක්.. අව්රුද්ද 1992 විතර.. අව්රුදු 20ක් පරනයි.. නැත්නම් වැස්ස තියා මොන මගුලේ උනත් highway එකක 100 කියයන්නේ ස්පීඩ් එකක්ද බන්?? අපි ඉතින් 1991 ඩොල්පින් එකත් 28ක් වටින උන්නේ..... වාහන මිල අදිකව වැඩි කලාම මේවා අතුරු ප්‍රතිපල..

    554461_412178245476898_100000541781314_1522148_803710227_n.jpg

    thadi beat barrel ekakuth thiyanwa kauru unath una hadichcha ekek thamai elawanna aththe.