SLT 8mbps

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා මොකද මෙ ගැන හිටන්නෙ. මගෙ 512kbps එකින් මම 8mbpsඑකට මාරු වෙන්න හැඩුවෙ. . හොඩ නරක ටිකක් කියපන් මෙ ගැන ලොකු උඩව්වක්..usage eka 25GB pannama salli kapenawada...conectn eka slow wenawada ??? THX
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    25GB walin passe slow wenawalu.. mage thama 19GB :eek:

    1897721236.png
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Mage me mase usge eka 60GB :D,Slow wela na poddak wath.Eka masekadi nam slow wuna.Ita passe nam slow wunema na :P
    acpnad.jpg
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් තියෙන ප්‍රශ්නේ 25GB පැන්නම වැඩි පුර charge වෙනවද කියන එකයි.මගේ යාළුවොන්ගේ නම් 25 පැනලත් අම්බානෙට DL කරනවලු,ඒත් rental එකම ගානලු.... මේ පැකේජ් එක යූස් කරන අය කියපල්ලා බලන්න ඇත්ත නැත්ත.....
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මටත් තියෙන ප්‍රශ්නේ 25GB පැන්නම වැඩි පුර charge වෙනවද කියන එකයි.මගේ යාළුවොන්ගේ නම් 25 පැනලත් අම්බානෙට DL කරනවලු,ඒත් rental එකම ගානලු.... මේ පැකේජ් එක යූස් කරන අය කියපල්ලා බලන්න ඇත්ත නැත්ත.....

    25GB පැන්නට පස්සේ slow වෙනව මිසක් වැඩිපුර charge වෙන්නේ නෑ.....
    හැබැයි 25GB කිව්වට මොකෝ ඊට වඩා බාන්න පුළුවන් slow වෙන්නේ නැතුව....:yes: :yes:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    25GB පැන්නට පස්සේ slow වෙනව මිසක් වැඩිපුර charge වෙන්නේ නෑ.....
    හැබැයි 25GB කිව්වට මොකෝ ඊට වඩා බාන්න පුළුවන් slow වෙන්නේ නැතුව....:yes: :yes:

    Slt call karama nam kiyanne slow wenwa kiyala,o ne nam e ta pass 8Mbps speed ganna puluwan lu...hebei 1GB walata Rs.250/- charge karanawalu.Kemathi nam slow speed eken weda karanna puluwan,neththam pay karala speed wedi karaganna puluwan....:yes::yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Slt call karama nam kiyanne slow wenwa kiyala,o ne nam e ta pass 8Mbps speed ganna puluwan lu...hebei 1GB walata Rs.250/- charge karanawalu.Kemathi nam slow speed eken weda karanna puluwan,neththam pay karala speed wedi karaganna puluwan....:yes::yes:

    හරිනන් එහෙම තමයි වෙන්න ඕනේ.....:yes: :yes:
    ඒත් එහෙම කිව්වට ඊට වඩා බාන්න පුළුවන් :D
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    හරිනන් එහෙම තමයි වෙන්න ඕනේ.....:yes: :yes:
    ඒත් එහෙම කිව්වට ඊට වඩා බාන්න පුළුවන් :D

    Mama thama try karala nam balala ne machn....Hebei giya mase 28GB wenakam giya...Speed chq karanna nam beri una....Torrent 1k enna dala mama missing una..
    3.gif
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    Mama thama try karala nam balala ne machn....Hebei giya mase 28GB wenakam giya...Speed chq karanna nam beri una....Torrent 1k enna dala mama missing una..
    3.gif

    try කරල බලන්න...
    හැබැයි බැරි වෙලාවත් slow වුනොත් එහෙම මටනන් බනින්න එපෝ........:P