මටනන් form එක දීලා පැය 4කින් 5කින් විතර activate වුනා......
same here
මටනන් form එක දීලා පැය 4කින් 5කින් විතර activate වුනා......
will i be able to get it if i have peotv??

me too have peo tv....thats not an issue.....![]()
මටත් ඕක කරගන්න ඕන
ටෙලිසොප් එකට ගිහින් කිවුවම පැකේජය මාරු කරනවද
so what's ur connection speed??
i'm guessing you should be getting a gross speed of around 11Mbps.. (8 for internet + 3 for peotv) ?
is it even possible with our crappy phone lines??

Let's say for a certain reason, the speed is reduced. Is that only for the current month or?. Can someone explain this.
& what is the fee for changing from old 512 package to this package?.
Thanx

ස්තුතියි මචන්ඕකට teleshop එකේ වෙනම form එකක් තියෙනවා....
ඒක පුරවල දෙන්න විතරයි තියෙන්නේ....
im getting around 7mbps throughout the day.....
haha yeah i also had the same question before changing my package![]()
what are ur SNR and line attenuation?

machan how to change the package?![]()

25GB Pennama Ena Speed Eka Keeyada25GB පැන්නට පස්සේ slow වෙනව මිසක් වැඩිපුර charge වෙන්නේ නෑ.....
හැබැයි 25GB කිව්වට මොකෝ ඊට වඩා බාන්න පුළුවන් slow වෙන්නේ නැතුව....![]()
![]()
MasekataMage monthly usage eka 52GB in March. aith slow nam une nay.
BUT mage line ekata wassata nam Hembirisawa hadenawada manda.. eka thamai oya kiwwata aththa kathawa. ada line seep eka 1.7Mbps withara wela.![]()


25GB Pennama Ena Speed Eka Keeyada
Adugane 521 Eke Download Speed Ekawath Thiyeda
Mage Use Eka 200GB Wage WenawaMasekata



















