අනේ මන්ද , මට නම් ආදරය ගැන වැඩිය අත්දැකිම් නැ මචන්,
බොරු කිය්න්න ඔනි නැ දැනුත් කෙනක් ට ආදරය කරනවා තනියම, ඒක පාර්ශවිය ආදරයක්, පොඩි කාලයක් නෙවයි දැන් අවු 2 වැඩි, මට පිස්සු ද මන්දා මචන් ලා, එයා එක්ක කතාබහ කලත් ,තාම අපි යලුවො. ලොකුම දේ තම මචන් එයා ගොඩක් පොහොසත් පවුලක, මම වගේ පොඩි පවුලක කෙනෙක් එයට හරියන්නෙ නැ
කියල මට හිතනවා ,,, මචන් ලා
![]()
අපේ හිතට දැනෙන ආදරය අපි හිතේ තියාගෙන ජිවත් වෙන තාක් කල්..
අපිට අන්තිමේදි ඉතුරු වෙන්නේ දුක විතරයි මචන්..
ඒ හින්දා මොන දේ වුනත් අපි යාළුවෝ විදියට ඉන්නවා කියලා පොරොන්දුව මත...
දෙකෙන් එකක් අහලා විසද ගන්න..
මචන් මට එයා ව යලුවක් විදියටත් නැති වෙයි කියලා බයයි
ඒ බය උඹට විතරක් නෙවෙයි සමහර වේලාවට ඒ කෙල්ලගේ හිතෙත් ඕය බය තියෙන්න
පුලුවන් ඒ හින්දා..
බය නැතුව අහපන්.. නැත්නම් උඹ ඒ කෙල්ලට ආදරේ කියලා ක්රියාවෙන් පෙන්නපන්..

එයා ගොඩක් පොහොසත් පවුලක, මෙක නිසත් මාර අවුල් බන්![]()
මෙහෙම නේ මචන්..
උඹ දැන් බදිනවා නම් බදින්නේ ඒ කෙල්ලව..
ඒ කෙල්ල උඹට කැමති ද කියලා දැන ගෙන ඉන්න ඕනේ මොනවා කරන්නත් කලින්..
ඒ කෙල්ල කැමති නම් ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්..
නැතුව ඒ කෙල්ල අකමැති වේලා ඒ කෙල්ල ගේ පවුල් පසු බිම ගැන හිතලා වැඩක් නෑ..

අනෙ පලයන් බංකතාව තරමක් දුරට හරි..
එත් එහෙමයි කියලා හැම එකාම ඒ කෙල්ලට ගණන් උස්සන් හිටියා නම්..
අපේ හිතේ ඉන්න කෙල්ලව..
වෙන කොල්ලෙක් දැහැගෙන යන කම් උඩ බිම බලාගෙනයි ඉන්න වෙන්නේ..
මෙහෙම නේ මචන්..
උඹ දැන් බදිනවා නම් බදින්නේ ඒ කෙල්ලව..
ඒ කෙල්ල උඹට කැමති ද කියලා දැන ගෙන ඉන්න ඕනේ මොනවා කරන්නත් කලින්..
ඒ කෙල්ල කැමති නම් ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්..
නැතුව ඒ කෙල්ල අකමැති වේලා ඒ කෙල්ල ගේ පවුල් පසු බිම ගැන හිතලා වැඩක් නෑ..

ආදරය වෙනුවෙන් ඉම්සාඋබ නම් මැක්සා මචො , මට ඔවා එකක් වත් මතක් වෙන නැ නෙ![]()
ඒක නිසා වෙන්න ඇති නේද සිංහල කෙල්ලව මුස්ලිම් ආගමට හරවන්න හැදුවේ
මෙහෙම නේ මචන්.. ආදරේ වැඩි වුනාම..
අපිට කරන කියන දේ තේරුම් යන්නේ නෑ.. ඒ හින්දායි බොහෝ දෙනෙක් ආදරය අන්ධයි කියලා අර්ථ දක්වන්නේ...
කොහොම වුනත් මේ ත්රේඩ් එක කන්න සෙට් එකක් ඉන්නවා..
එවුන්ගෙන් ම මචන් උඹ වැඩි දුර අහගනින්..
කොහොම වුනත් උඹට සුභ පතනවා..

මට මාර සීන් එකක් තියෙනවනෙ බං, මට කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහන්න ඕනෙ ඒත් බං මට බයයි.... මොකද මම හෙන කෙට්ටුයි,,, ඒක නිසා කෙල්ල මාව චාටර් කරොත් කෙට්ටු නිසා මම මාර ප්රශ්නෙක බං ඉන්නෙ. අනික මම දැකලා තියෙනව කෙල්ලො එහෙම කොල්ලන්ව චාටර් කරනවා... පුලුවන්නම් හෙල්ප් එකක් දීපංකෝ..........![]()