ධනවාදි අපචාරි ආර්ථිකය නිසා අද ලොව පුරා මූල්‍ය අර්බුද ඇතිවෙමින් පවතී.බොහෝ රටවල ආර්ථිකය කඩාගෙන වැටෙමින් පවතී.නමුත් පිටසක්වල විසින් මිනිසාට දුන්න තාක්ෂනය පෘථිවියට බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රමාණවත් වේ.වායූ සහ ජල දූෂිත පෘථිවියක් වෙනුවට , යම්තාක් දුරට වහල් භාවයෙන් තොර සෞභාග්‍යමත් ස්ථානයක් බවට මේ ලෝක ගෝලය පරිවර්තනය කිරිමට ප්රමාණවත්ය.නමුත් පෘථිවියේ පාලනය කපටි දේශපාලකයන් සහ සෙල්ලක්කාර ධනවතුන් කොටසක් අතට පත් වීම නිසා අද මුලු ලෝක වාසි ජනතාව එයට වන්දි ගෙවමින් සිටී.ඒකාධිපතියන් අතට පෘථිවිය පත්ව ඇත.
පරිසරය වනසමින් මුදල් ගොඩ ගසන , මිනිසුන් වහලුන් කරන පාලන ක්‍රමයක් පිටසක්වල නැත.අන්තර්සක්වල මූල්‍ය භාවිතයක් නොකරයි.නමුත් සම්පත් භාවිතයක් ඇත.පෘථිවියට 2013 වසරක් යලි උදාවන්නේ නැත.තාරකා වර්ෂ ඇතිවන යුගයකි.ස්ටාර් ඩේට් සිස්ටම් එක ආරම්භවේ.ඔරියන්තුමා පෘථිවිය පාලනය කරනු ඇත.ග්‍රහලෝක නවයම පාලනය කරනු ඇත.අස්තාතුමා තාක්ෂනික සහ ආරක්ශක නායකයා වෙනු ඇත. පිටසක්වල ජීවින් ඔවුන්ගේ රහස් 2012 වසර තුල පෘථිවි වාසින්ට හෙලි කරනු ඇත. පුරාණ පිටසක්වල ජීවින් යලිත් පෘථිවිය වෙත පැමිනෙනු ඇත.බොහෝ සංවිධාන සහ රජයන් පෘථිවි ජනතාවගෙන් වසන් කරන ලද දේවල් පිටසක්වල ජීවින් විසින්ම මානවයන්ට හෙලි කරනු ඇතා.ෆාරාවන්, ඩයි නෝසරයන්,මායාවරුන් ඔබ යලි දකිනු ඇත. තාරකා දොරටු විවර වෙනු ඇත. සත්‍ය පැහැදිලි කිරීමට බුදුන් හැර අන් සියලූම ආගමික සාස්තෘවරුන් යලි ජීවමානව නැගී සිටිනු ඇත.නව යුගය ඇරඹෙනු ඇත.