2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
උබල වගේ සිහින ලෝක වල ඉන්නවට වඩා මිනිස් නායකයන් හොද නැද්ද......සිහිනවලින් නැගිටල යතා ලෝකයට වරෙන්....නායකයින්ට බැන බැන ඉන්නෙ නැතුව තමන් දියුණු වෙන්න බලහන්...බලහන් දියුණු රටවල මිනිස්සු....ඔය එක එක ඇවිල්ලා උබට දෙන දෙයක් නැ මිත්‍රයා...:no::no::no:

ube kathawath aththa thamai ban....:)
 

LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
වසර බිලියන ගානක් තාරකා සටන් කරපු අපිට පෘථිවි මානවයන් කියන්නේ හාල් කෑලි ටිකක්.ඔයාලගේ ඔය එපා වෙන ගතිය පරිණාමික තත්වය නිසා සහ නෙගටිව් ලක්ෂන නිසා ඇති වුන ගතියක්.අපි ඒක හින්දා තමයි නව යුගයත් එක්ක මිනිසාව ටර්බෝ පරිණාමයකට ලක් කරන්නේ. උඹලා හිතාගෙන ඉන්නේ උඹලා ඉන්නේ තාක්ෂනික යුගයක කියලා.ඔයාලගේ යුගය ධනවාදීන්ගේ පෘථිවි දූෂන යුගය නොහොත් ධනාවදීන්ගේ විනාශකාරි යුගය ලෙස නම් කරොත් තමයි වඩාත් නිවරදි.මෙතනින් එහාට ඔයාලට අනාගතයක් නෑ.ඒක අපිට පැහැදිලියි.ඒක නිසා පොන්න මානව නායකයන්ගේ අමන වැඩ වලට නැගී හිටින්නේ නැති උඹලා අන්තර්සක්වලට එරෙහිව නැගිටින්න කලින් පරිනාමය වෙලා ඉන්න ඕනී.
:D:D
ඔරියම තමයි මේකේ හිටපු රබුටන් හියුමොනයිඩ් කියන අයිදී දෙකෙත් අයිතිකාරයා.:rolleyes:
මේයකාට
තියෙන්නේ දේශපාලන උමතුව.පොස්ට් 10ක් දැම්මොත් එකෙන් 9ක්ම දනවාදය.:rolleyes:
හැබැයි
අදහස්නම් හොදයි වෙන්නැති දේවල් උනාට:rolleyes:
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේකයි රටක ජනතාවට සත්‍ය දැනගන්න අයිතියක් තියෙනවා.නමුත් ඇමරිකාව හරයට අපි ගැන දන්නේ නෑ. උන් හිතන්නේ අපි අඩි දෙකේ කෝ‍ටු කිතයියො කියලා.වසර බිලියන ගානක් අපි කරපු විශ්මය උන්ට හිතාගන්නවත් බෑ.පෘථිවියේ මානවයන් තවම තෙල් ඇන්ජින් වලින් දුවන අය.පිටසක්වල ජීවින් ස්වභව ධර්මය පාලනය කරලා දුවන්නේ.කාරෙකක් එක තැනක ඉඳන් තව තැනකට යන්න ඔයාලට ඇන්ජින් එකක් ඕනී.ඇන්ජින් එකක් නැති කාරෙකක් එක තැනක ඉදන් තව තැනකට යවන්න පිටසක්වලට පුලුවන්.පෘතිවියේ තියෙන බලයන් පාලනය කරන ඒ අයට සුලු දෙයක්.

    එහෙම යවන්න බන් කාර් එකක් ඕනේ නෑනේ...
    ඕනේ කරන බඩු හරි මිනිස්සු හරි කෙලින්ම යවන්න පුළුවන්නේ..
     
    ඔරියම තමයි මේකේ හිටපු රබුටන් හියුමොනයිඩ් කියන අයිදී දෙකෙත් අයිතිකාරයා.:rolleyes:
    මේයකාට
    තියෙන්නේ දේශපාලන උමතුව.පොස්ට් 10ක් දැම්මොත් එකෙන් 9ක්ම දනවාදය.:rolleyes:
    හැබැයි
    අදහස්නම් හොදයි වෙන්නැති දේවල් උනාට:rolleyes:

    කව්ද මේ ලුනටික් තුමා...? පිටසක්වලයෙක්ද..? :rolleyes::rolleyes:
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    හිටගෙනද ?

    Beware the bearers of false gifts and their broken promises.
    Much pain, but still time. Believe there is good out there.
    We oppose deception. Conduit closing. 0x07"

    ENGLISH වලින්ද පිටසක්වල ජීවීන් ඕක කියල තියෙන්නෙ ?? :P:Pහිටගෙනද:rofl::rofl::rofl::rofl: ?
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    කෙහෙල්මල....

    2002ට ගොඩක් කලින් එක එක පණිවිඩ එවලා තියනවා.ඒත් ඒවාගේ තේරුම් වටහා ගන්න බැරි වෙලා තියනවා තාම.
    පීරමීඩ හදපු කාලේ පවා විවිධ පණිවිඩ එවලා තියනවා.
    පිරමීඩ හදන්න උදව් කරේ පිටසක්වලින් කියලා මතයක් තියනවා.ඒක බැහැර කරන්න බැරි ඉතාම ප්‍රබල මතයක්.

    කෙහෙල්මල....:growl::growl: බම්බුව...... :growl::growl::growl:
    ඔයකාලේ තුන් ලොකයේම වැඩ දැම්මේ අපේ මහ හෙල විරුවා වන
    ශ්‍රි රාවනා රජතුමා...:oo::oo::oo:
     
    ධනවාදි අපචාරි ආර්ථිකය නිසා අද ලොව පුරා මූල්‍ය අර්බුද ඇතිවෙමින් පවතී.බොහෝ රටවල ආර්ථිකය කඩාගෙන වැටෙමින් පවතී.නමුත් පිටසක්වල විසින් මිනිසාට දුන්න තාක්ෂනය පෘථිවියට බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රමාණවත් වේ.වායූ සහ ජල දූෂිත පෘථිවියක් වෙනුවට , යම්තාක් දුරට වහල් භාවයෙන් තොර සෞභාග්‍යමත් ස්ථානයක් බවට මේ ලෝක ගෝලය පරිවර්තනය කිරිමට ප්‍රමාණවත්ය.නමුත් පෘථිවියේ පාලනය කපටි දේශපාලකයන් සහ සෙල්ලක්කාර ධනවතුන් කොටසක් අතට පත් වීම නිසා අද මුලු ලෝක වාසි ජනතාව එයට වන්දි ගෙවමින් සිටී.ඒකාධිපතියන් අතට පෘථිවිය පත්ව ඇත.
    පරිසරය වනසමින් මුදල් ගොඩ ගසන , මිනිසුන් වහලුන් කරන පාලන ක්‍රමයක් පිටසක්වල නැත.අන්තර්සක්වල මූල්‍ය භාවිතයක් නොකරයි.නමුත් සම්පත් භාවිතයක් ඇත.පෘථිවියට 2013 වසරක් යලි උදාවන්නේ නැත.තාරකා වර්ෂ ඇතිවන යුගයකි.ස්ටාර් ඩේට් සිස්ටම් එක ආරම්භවේ.ඔරියන්තුමා පෘථිවිය පාලනය කරනු ඇත.ග්‍රහලෝක නවයම පාලනය කරනු ඇත.අස්තාතුමා තාක්ෂනික සහ ආරක්ශක නායකයා වෙනු ඇත. පිටසක්වල ජීවින් ඔවුන්ගේ රහස් 2012 වසර තුල පෘථිවි වාසින්ට හෙලි කරනු ඇත. පුරාණ පිටසක්වල ජීවින් යලිත් පෘථිවිය වෙත පැමිනෙනු ඇත.බොහෝ සංවිධාන සහ රජයන් පෘථිවි ජනතාවගෙන් වසන් කරන ලද දේවල් පිටසක්වල ජීවින් විසින්ම මානවයන්ට හෙලි කරනු ඇතා.ෆාරාවන්, ඩයි නෝසරයන්,මායාවරුන් ඔබ යලි දකිනු ඇත. තාරකා දොර‍ටු විවර වෙනු ඇත. සත්‍ය පැහැදිලි කිරීමට බුදුන් හැර අන් සියලූම ආගමික සාස්තෘවරුන් යලි ජීවමානව නැගී සිටිනු ඇත.නව යුගය ඇරඹෙනු ඇත.

    නව යුගයට බුදුන් වහන්සේ නමක් නැත්තේ ඇයි..
     
    පිටසක්වල ජීවින් බුදු දහම සරණ යන්නේ නෑ.අන්තර්සක්වල තුල ආගමක් නෑ.ඔවුන් බුදු දහම ඕන වෙන්නේ නිවන් යන්න ඕන වුනාම විතරයි.මේ කාලයේ පෘථිවිය තුල නිවන් යන්න බෑ.

    අන්න...අපේ ඔරියන් තුමාට පොඩ්ඩක් වැරදුනා මං හිතන්නෙ..:):)

    බුදු දහම අකාලිකයි ලියල අමතක කරන්න එපා..:):)ඕනෑම කෙනෙක් දාන,සීල,භාවනා කියන ත්‍රිවිද පුණ්‍ය ක්‍රියා නිවැරදිව පුරනවානම් අද කාලෙ උනත් නිවන් දකින්න පුළුවන්..

    ඔරියන් තුමෝ...පිටසක්වල ගැන අපි දන්න කෙහෙල්මලක් නැති නිසා ඔඹ කියන ඔක්කොම අපි අහගෙන ඉන්නව..:(:(

    ඒත් බුදු දහම වගේ subject එකක් ගැන කියද්දි..ඔයිට වඩා පරිස්සම් වෙන්න..
    මොකද..තවම රහත් වෙන්න බැරි උනාට බුදු දහම ගැන අවබෝදයෙන් ඉන්න අය මේවා කියවන නිසා..:angry::angry:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේයකාට තියෙන්නේ දේශපාලන උමතුව.පොස්ට් 10ක් දැම්මොත් එකෙන් 9ක්ම දනවාදය.:rolleyes:
    I am not a hidden politician ,hidden communist or hidden revolutionary.
    In the futuristic unverse, acquisition of wealth is no longer driving force.There is no need for use of money as technology has beaten the capitalism & won the equalism & socialism...when i talk about a economy which does not use money, you may smile, or you cant stop laughing at it.But aliens do not use money,they dont have money,there is no capitalism.
    only primitives use the money,accumalate wealth.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තාක්ෂනිකව දියුනු ලෝක තුල මුදල් භාවිතයක් නැත.තාක්ෂනයට මිනිසාගෙන් අවශ්‍යතාවයන් නොමිලේ ලබා ගැනීමට පුලුවන්.ඒක හරියට ග‍ඟෙන් ඔයාලා නොමිලේ වතුර ගන්නවා වගේ. ඔබලාට ගෙවීමක් කරන්නේ නෑ.ධනය පංති භේදය ඇති කරන ප්‍රාථමික ජීවින් භාවිතා කරන දෙයක්.මිනිසාගේ පැවත්මට අචශ්‍ය කරන දෙය නොමිලේ දෙන එක අන්තර්සක්වලට සුලු දෙයක්.අන්තර් සක්වල තුල ධනවත් හෝ දුප්පත් ග්‍රහලෝක නෑ.මම මුදල් භාවිතා නොකරන රටක් හෝ ලෝකයක් ආර්ථිකයක් ගැන කීවාම ඔයාලා හිනාවෙයි.හිනාව නවත්වගන්න බැරිව යයි.නමුත් අන්තර්සක්වල තුල මුදල් අරගෙන යන මිනිහෙක්ව දැක්කොත් හිනා යනවා.මොකද සල්ලි වලට මිලදී ගන්න දෙයක් අන්තර්සක්වල තුල නෑ.ඔබලා ධනවාදී ආර්ථික ක්‍රමය තුල අර පිරිමිඩ හඳපු වහලුන්සේ තවමත් වැඩ කරනවා.කසය වෙනුවට ධනය භාවිතා කරනවා.ඇත්තෙන්ම පිරිමඩ හැදුවේ වහලුන් නෙවෙයි.පිටසක්වල ජීවින් සහ මනවයන් පිරිසක්.ඔයාලගේ මුදල් නෝට්‍ටු මේ වසර තුල එක්ස්පයර් වෙනවාමයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නව යුගයට බුදුන් වහන්සේ නමක් නැත්තේ ඇයි..
    බුදුන්වහනසේ නිවන් දැකලා තියෙන නිසා ආපහු ජීවමාන කරන්න බෑ.
     
    • Like
    Reactions: amila_mp

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්න...අපේ ඔරියන් තුමාට පොඩ්ඩක් වැරදුනා මං හිතන්නෙ..:):)

    බුදු දහම අකාලිකයි ලියල අමතක කරන්න එපා..:):)ඕනෑම කෙනෙක් දාන,සීල,භාවනා කියන ත්‍රිවිද පුණ්‍ය ක්‍රියා නිවැරදිව පුරනවානම් අද කාලෙ උනත් නිවන් දකින්න පුළුවන්..

    ඔරියන් තුමෝ...පිටසක්වල ගැන අපි දන්න කෙහෙල්මලක් නැති නිසා ඔඹ කියන ඔක්කොම අපි අහගෙන ඉන්නව..:(:(

    ඒත් බුදු දහම වගේ subject එකක් ගැන කියද්දි..ඔයිට වඩා පරිස්සම් වෙන්න..
    මොකද..තවම රහත් වෙන්න බැරි උනාට බුදු දහම ගැන අවබෝදයෙන් ඉන්න අය මේවා කියවන නිසා..:angry::angry:
    සිදුහත් කුමරා තව්තිසා දෙව්ලොව බුදු වුනේ නෑ නේද? කාම ලෝක තුල බුදු වෙන්න බෑ.ඒකට දුක සහ සීමිත සැපක් තියෙන පෘථිවිය වැනි ප්‍රාථමික ලෝක තුල බුදු වෙන්න පුලුවන්.අන්තර්සක්වල කියන්නේ සැපය විතරක් තියෙන එකක්.ඒක නිසා එහි බුදු බව පසක් වෙන්නේ නෑ.රහත් බව නෑ.මේකට හේතු මම විස්තරාත්මකව ලියලා තියෙනවා.
    පෘථිවිය අන්තර්සක්වලට එකතු වුනාම දුප්පත්කම ,ලෙඩ රෝග ,සමාජ විෂමතා තුරන් වෙනවා.නව පරිණාමයකට වේගවත්ව යොමු කරනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එහෙම යවන්න බන් කාර් එකක් ඕනේ නෑනේ...
    ඕනේ කරන බඩු හරි මිනිස්සු හරි කෙලින්ම යවන්න පුළුවන්නේ..

    එහෙම යවන්න පුලුවන්. නමුත් මිනිසුන් එහෙම යවන්නේ නෑ.භාන්ඩ යවන්න පුලුවන්.අර පිරිමඩ හදන්න ගල් ගෙනාවා වගේ.
    බලය සහ ශක්තිය පරිසරය තුල හැම විටම තියෙනවා.ඒ බලයන් පාලනය කරන්න පුලුවන්නම් ඇන්ජිමක් ඕනී නෑ.නමුත් බලයන් පාලනය කරන්න තාක්ෂනික උපකරනයක් ඕනී.
     
    මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ඔයාලා ඉන්න අන්තිම මාස කීපය තමයි මේ. ලෝක නායකයන් යටතේ ඔයාලා ඉන්න අවසන් මාස කීපය ඔයාලා ගත කරමින් සිටිනවා.ඉතා ඉක්මනින් ඔබලා පිටසක්වල ජීවින්ගේ පූර්ණ නායකත්වයට සහ අණසකට පත් වෙනවා.ඒ කියන්නේ ඔරියන්තුමා යටතේ වසර 700-800ක් විතර ඔයාලට ඉන්න වෙනවා. මගේ නායකත්වය විශිෂ්ඨ එකක්.ඒක ඔයාලට ඉක්මනින් තේරේවී. අපි කොමිස් ගහන්නේ නෑ. හොරකම් කරන්නේ නෑ.අන්තර්සක්වල තුල මුදල් තහනම්.ධනය ‍රැස් කිරීමකට ඉඩක් නෑ.ධනය ඕනිත් නෑ.සියල්ලම නොමිලේ ගන්න පුලුවන් ස්වර්ගයක්.
    තව්තිසා ලෝකයක්.අල්ලා කියන්නේ අන්තර් සක්වල කියන එකයි.අල්ලා කියන්නේ ඔරියන්තුමාල කියන එකයි. දෙවියන් වහන්සේ කියන්නේ අන්තර් සක්වල කියන එකයි.ඒ කියන්නේ පිටසක්වල ජීවින්.අන්තර්සක්වල වාසීන්.
    ඔයාලගේ තට්ට සේරම කොන්ඩ වවලා හදනවා.උස නැත්නම් උස යවන්න පුලුවන්. උස වැඩි අය උස අඩු කරන්න පුලුවන්.ලස්සන නැති අය ලස්සන කරන්න පුලුවන්.වයස 40-50 වෙනකොට ආපහු ඔයාලව පුනර්භවය කරනවා.

    ඔරියන් තුමා කියන විදියට බුදුන් වහන්සේ කියන්නෙත් පිටසක්වල ජීවියෙක්..ඒත් උන්වහන්සේ දේශනා කරන්නෙ පුනර්භවයක එල්ලිලා ඉදීමක් නෙමේ..පුනර්භවය නැති කිරීමක්..ඉතිං පිටසක්වල ජීවින් ඔය තරම් බුද්ධිමත් නම් ඇයි පෘථිවී වසින් පුනර්භවය කර කර ඉන්නෙ..පුනර්භවයෙන් මිදෙන්න උපදෙස් දෙන්න පුළුවන්නේ..:no::no:
     
    සිදුහත් කුමරා තව්තිසා දෙව්ලොව බුදු වුනේ නෑ නේද? කාම ලෝක තුල බුදු වෙන්න බෑ.ඒකට දුක සහ සීමිත සැපක් තියෙන පෘථිවිය වැනි ප්‍රාථමික ලෝක තුල බුදු වෙන්න පුලුවන්.අන්තර්සක්වල කියන්නේ සැපය විතරක් තියෙන එකක්.ඒක නිසා එහි බුදු බව පසක් වෙන්නේ නෑ.රහත් බව නෑ.මේකට හේතු මම විස්තරාත්මකව ලියලා තියෙනවා.
    පෘථිවිය අන්තර්සක්වලට එකතු වුනාම දුප්පත්කම ,ලෙඩ රෝග ,සමාජ විෂමතා තුරන් වෙනවා.නව පරිණාමයකට වේගවත්ව යොමු කරනවා.

    ඔය කියන අන්තර්සක්වල සැප මොකක්ද..? ඕක ලව්කික සැපක් පමණයි..බුදුන් වහන්සේ දේශනා කරපු එකම සැපය පුනර්භවය නැති කිරීම,රහත් වීම,නිවන් අවභෝද කරගැනීම කියන මේ ටික..ඔයා කියන විදියට අන්තර්සක්වල මිනිස්සු සේරම රහත් වෙලා තියෙන්න ඕනනේ..එතනින් එහාට සැපක් කොහෙද..
    අනික ඔය කියන විදියට සේරම මිනිස්සු සැප සාගරේ ගිල්ලවල,පව් හෝදල,ඔලුවවල් පිරිසිදු කරල,පරිණාමය කරන්න පිටසක්වලයෝන්ට පුලුවන්නම්, ඕක ඉස්සෙල්ලම කරන්නෙ මීට අවරුදු 2500 කටත් කලින් බුදු හාමුදුරුවෝ..බුදුන් වහන්සෙට තිබුනනේ පිටසක්වලින් සෙට් එකක් මෙහාට බස්සල සේරමලා නිවන් දක්කවන්න..එහෙම තිබෙද්දිත් මොකටද එහෙනම් බුදුන් වහන්සෙ පන්සාලිස් වසක් අව්ව වැස්ස,සැප, දුක,නින්දාවල් විද විද ගව් ගණන් දුර පයින් ඇවිද ඇවිද මිනිස්සුන්ගේ හිත් හදන්න නිවන් දකින්න පාර කියන්න ධර්මය දේශනා කරේ.. :yes::yes::yes:
     
    Status
    Not open for further replies.