hamba company promote karanna epa hambayo

kamak nene balan yaddi1499+tax
හෆෝයි ගන්න එපා දන්න කෙනෙකුට ගන්නත්කියන්න එපා...
ලඟදීම ඔය ඉට් ඉස් අ ලැට් වැහෙන්නයි යන්නෙ දැනුත් වැලේ වැල් නැතිව ඉන්නෙ...





6gb vat ekka 11ganak 12 GB vat ekka 18ganak... matath danagnna ona dialog,mobitel laata wadiya etisalata hodaida kiyala ??

මම Etisalat අරගෙන කෙල වුනෝ,
මහා රජාගේ ගමේ -බෙලිඅත්තේ සිග්නල් නැතෝ.....
අවුරුද්දක comitment එකට dongle එක free දුන්නා.... දැන් GPRS වලින් net ගිහිල්ලා ඇති වෙලා.
විසදුමක් දීපල්ලකෝ....
මම හිතන් ඉන්නෙ දිග USB cable එකක් set කරලා dongle එක antenna එකට set කරන්න???


thota kohamada hambayo mechchara rep godak thiyenne ?


Etisalat එකේ Signal නෑ වැඩියේ කුළුණට ළගින්ම ඉන්නවා නම් හොදයි නැත්නම් GPRS හරි EDGE වලින් තමයි යන්න වෙන්නේ හොදම වැඩේ Mobitel ගනින් ඒකට කොහේගියත් Signal තියෙනවා.

Machan singal check karala ganing. Nathnam mokak wunath kela wenawa.

bump
SLT suckzzz. Need to find alternative connection but not etisalat

