Matath kela unooooo SLT

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ado mageth speed eka anthimai mee tike 512 thiyenne, dan nam epa welaaa............
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මෙතන වෙන ලොකු දෙයක් තියෙනවා. මම මේ මාසෙට 11 GBවිතරයි පාවිච්චි කලේ. අවුරුද්දට කලින් දවසේ ඉඳලම හරිම ස්ලෝ. වීඩියෝ එකක් ස්ටීරීම් වෙන්නේ නෑ මලාට. මේක ඉස්සල්ලත් ත්‍රෙඩ් එකක් ගියා. මම හිතන්නේ slt එකේ තියෙන වෙන මොකක් හරි ප්‍රශ්නයක් මේකට මුල කියලා
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ane manda ban.. mageth giya sanduda idan slow
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මෙතන වෙන ලොකු දෙයක් තියෙනවා. මම මේ මාසෙට 11 GBවිතරයි පාවිච්චි කලේ. අවුරුද්දට කලින් දවසේ ඉඳලම හරිම ස්ලෝ. වීඩියෝ එකක් ස්ටීරීම් වෙන්නේ නෑ මලාට. මේක ඉස්සල්ලත් ත්‍රෙඩ් එකක් ගියා. මම හිතන්නේ slt එකේ තියෙන වෙන මොකක් හරි ප්‍රශ්නයක් මේකට මුල කියලා

    ane manda ban.. mageth giya sanduda idan slow

    yup maget same :/
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ane manda ban.. mageth giya sanduda idan slow
    mama hithuwe machan me Newyear eka nisa tikak traffic eka wedi kiyala. Den balanakota meka generally hema slt user tama balapana deyak. Mama 2 years use karanawa meka hebei kawadawath me wage slow wela ne. SLt un api kiyana eka ganan ganne ne. Unata one connections tika dennai salli gannai witharai. Me hema wedakatama problem eka SLT eke internet monopoly eka. Apita fixed line broadband ganna one nam SLT era thawa major ISPs ne. SLT ekata kisita competition ekak nethi nisa un unta hithena hithena de karanawa.
    Den ithin thiyenne TRC ekata complain karana eka witharai
     
    siraawata... slt nan amu chaater ban..
    wadak na trc ekata complain kala kiyala mukuth wenne na :sorry::dull:
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    Machan uba kohada?
    Mama slt wada karanna. oya case akata region managerwa hambanna ona. Atakota speed aka hadala danawa. Oyaga speed adu karanna ba home package aka nesa. Region manager hambala pode law katawak karapan atakota hadala danawa.

    palayan ban yanna boru kiyanne nathuwa... SLT hu**ge puthala mawath last year eke blacklist kala 53GB down kala kiyala... eeta passe mama regional managerwa hambela legal actions gannawa kiyala katha kala.. ath a yaka eka karala dunne na.. anthimata ona huth**k kiyala mama dan masa 2kakata withara kalin Web Family pckg ekata maru una.. ekanum elatama wada karanawa, mokada FUP thiyenawane
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    adath patta slow,meka hari yana paatak naha vage
    මේක මහ අමුතු වැඩක්. මගෙත් හරි ස්ලෝ. යූ ටියුබ් වීඩියෝ එකක් බලන්න මාර ගේමක් දෙන්න ඕනේ. සමහර වෙලාවට හරියනවා. ඇස් ඇල් ටී කාරයෝන්ගේ අම්මලා මතක් කරන්න තමයි වෙන්නේ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක මහ අමුතු වැඩක්. මගෙත් හරි ස්ලෝ. යූ ටියුබ් වීඩියෝ එකක් බලන්න මාර ගේමක් දෙන්න ඕනේ. සමහර වෙලාවට හරියනවා. ඇස් ඇල් ටී කාරයෝන්ගේ අම්මලා මතක් කරන්න තමයි වෙන්නේ
    balan idala wadak na ban. mama me sathiya athulata yanawa 8mb eka ganna
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mama danata use karala thiyenna 12.1 GB eth awrudu dawas wala patta slow una danam normal speed ekata tikak aduwen enawa (52-56)KBps withara
     
    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    1901937549.png

    lol
     
    • Like
    Reactions: thushana