මගේ Artworks!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
අවුරුදු චිත්‍රයට කට්ටියගෙන් ලැබුනු හොඳ ප්‍රතිචාර නිසා තව චිත්‍ර ටිකක් දාන්න හිතුනා......කට්ටිය බලල හොඳද කියන්නකෝ.......හැබැයි සමහර ඒවනම් 2009 විතර ඇඳපුවා.....ඒව එච්චරම හොඳ නැතුව ඇති.........ඔක්කොම ඇන්දෙ Adobe Photoshop වලින්.......

angelina+jolie.jpg


adanakelladesat.jpg


animebride+copy.jpg
 
Last edited:

supzter

Member
Nov 20, 2010
1,136
481
0
බැරිද ඇත්ත මුණක් මේ වගේ ඇදල දෙන්න?..උදව්වක් විදියට
1.gif
:rolleyes:

Try karannam :) මේ දවස්වල නම් ටිකක් විතර වැඩ......මැයි මාසෙ 12 වෙනිදට පස්සෙනම් ටිකක් අඩුවෙනවා......:yes::yes::yes::yes:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ...මම හිතාගෙන හිටියෙ උඹ කෙල්ලෙක් කියල..බලද්දි උඹ එල කොල්ලෙක්නෙ
    ආර්ට් ටික පට්ට මචන්..එලටම තියෙනවා..
    +7
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අඩෝ...මම හිතාගෙන හිටියෙ උඹ කෙල්ලෙක් කියල..බලද්දි උඹ එල කොල්ලෙක්නෙ
    ආර්ට් ටික පට්ට මචන්..එලටම තියෙනවා..
    +7

    කෙල්ලෙක් තමයි......ඇයි, කෙල්ලන්ට චිත්‍ර අඳින්න බැරිද???? :P:P:rofl::rofl: