කෙල්ලෙක් තමයි......ඇයි, කෙල්ලන්ට චිත්‍ර අඳින්න බැරිද????![]()

niymayi bro 8+++ Photoshop da
By the way, I am a girl 
අදින්න බැහැ..අන්දවන්නන් පුලුවන්....
එතකොට සුපුල් අමරකෝන්??![]()

කෙල්ලෙක් තමයි......ඇයි, කෙල්ලන්ට චිත්‍ර අඳින්න බැරිද????![]()

Try karannamමේ දවස්වල නම් ටිකක් විතර වැඩ......මැයි මාසෙ 12 වෙනිදට පස්සෙනම් ටිකක් අඩුවෙනවා......
![]()

සුපුල් අචින්ත්‍යා මායදුන්නෙ අමරකෝන්.......It's a girl's name.....Supul stands for "Flower in full bloom".....sad but true......![]()

ආහ්හ්..සොරි වෙන්න ඕනි.. චිත්‍ර වගේම නමත් ලස්සනයි...

ආහ්හ්..සොරි වෙන්න ඕනි.. චිත්‍ර වගේම නමත් ලස්සනයි...
![]()