Official Thread For Congratz Tharinda67's Wife

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආව් ආව්.. අපි දැක්ක තරින්දි අක්කව.......


    me Last nyt SPA seen ekata hena gahuwalu ne....Aparade;)

    sfe_030212_0007.jpg



    Uba mona Massage Spot ekatada giye:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kolla Eye Ra gihilla Massage Spot ekakata:rofl:

    අෆ්ෆට හුඩු මූට මසාජ් එක දාපු එකාගේ අත් දෙක තියෙනවද දන්නේ නෑ කටු අනිල මුගේ :eek::sorry:.. ඌට කුම්බලා කූරියෙක්ට මසාජ් එකක් දැම්ම වගේ හැන්ගීමක් එන්න ඇති බන් !! :lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ ගමයා ඔය අන්කල් උලව්ව නවත්තපිය ... මොන හුයන්නක් ද ? මම අන්කල්ද යකොව් ? :angry::baffled::dull:

    :shocked::shocked: තරි අයියට තරහා ගිහින්..........!! :dull::dull::rofl::rofl::P:P


    ඔන්න අපි නම් අංකල් කියන්නේ නෑ නෑ නෑ නෑමයි......... !! :no::no::dull::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: කුමාරයගේ ඔෆිස් එක එහා පැත්තේ තියෙන පොට් එකට තමා ගිහින් තියෙන්නේ...... :yes::yes:
    උඹ දන්නේ කොහොමද? එතන පොට් එකේ බඩු සප්ලයි කරන්න හිටියේ උඹද?
    කවද්ද දැන් ඒ ජොබ් එක පටන් ගත්තේ?
    කොමිස් එහෙම සරු ද?;);)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ ගමයා ඔය අන්කල් උලව්ව නවත්තපිය ... මොන හුයන්නක් ද ? මම අන්කල්ද යකොව් ? :angry::baffled::dull:

    රිදිල ද මන්ද....:baffled:

    පිස්සුද යකෝ.. වයස 60 ක් විතර වුනාට තෝ තාම පොඩි කොල්ල වගේ :P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අෆ්ෆට හුඩු මූට මසාජ් එක දාපු එකාගේ අත් දෙක තියෙනවද දන්නේ නෑ කටු අනිල මුගේ :eek::sorry:.. ඌට කුම්බලා කූරියෙක්ට මසාජ් එකක් දැම්ම වගේ හැන්ගීමක් එන්න ඇති බන් !! :lol::rofl:

    කට්ටෙ ආතල් එක අයියල දන්නෙ නැහැ වගේ..:P:P

    මට ඊයෙ රෑ බයික් එකේ පැච් එක ගිය වෙලාවෙ ඒක තල්ලු කරලම ඇගට මසාජ් 4,5 ක් එකපාරට දැම්ම වගේ සැප අත් දෙකකින්...:growl::growl::growl: