ඔන්න කට්ටියටම මම එක එක දේවල් හදන හැදෙන හැටි පෙන්වන්නයි හදන්නේ..... එක එක දේවල් කියන්නේ ඉතින් එක එක දේවල්..... ඔන්න පටන් ගමු එහෙනම් මුලින්ම කන බොන දේකින්ම....... 
මුලින්ම මෙන්න ඔරේන්ජ් ජූස් හදන හැටි.......
මෙන්න ඔලිව් ඔයිල් හදන හැටි......
මෙන්න මෆින් හදන හැටි......
මෙන්න අපේ ජාතික ආහාරය පාන් හදන හැටි.....
මෙන්න පොත් හදන හැටි.....
මෙන්න බඩු රෝල්ස් රොයිස් කාර් හදන හැටි....
මෙන්න අපි කන සුද්ද කරන කොට්න් බඩ් හදන හැටි.....
මෙන්න පාට පැන්සල් හදන හැටි......
මෙන්න කාන්තා පාර්ශවය කටේ උලාගන්න ලිප්ස්ටික් හදන හැටි......

මේ ටික දැනට බලලා ඉමුකෝ..... ඉතිරිය ඉදිරියට.......

කොමෙන්ට් එකට තෑන්ක්ස් ලොක්කා......