හදන හැටි

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න කට්ටියටම මම එක එක දේවල් හදන හැදෙන හැටි පෙන්වන්නයි හදන්නේ..... එක එක දේවල් කියන්නේ ඉතින් එක එක දේවල්..... ඔන්න පටන් ගමු එහෙනම් මුලින්ම කන බොන දේකින්ම....... :yes:

    මුලින්ම මෙන්න ඔරේන්ජ් ජූස් හදන හැටි.......


    මෙන්න ඔලිව් ඔයිල් හදන හැටි......


    මෙන්න මෆින් හදන හැටි......


    මෙන්න අපේ ජාතික ආහාරය පාන් හදන හැටි.....


    මෙන්න පොත් හදන හැටි.....


    මෙන්න බඩු රෝල්ස් රොයිස් කාර් හදන හැටි....


    මෙන්න අපි කන සුද්ද කරන කොට්න් බඩ් හදන හැටි.....


    මෙන්න පාට පැන්සල් හදන හැටි......


    මෙන්න කාන්තා පාර්ශවය කටේ උලාගන්න ලිප්ස්ටික් හදන හැටි......


    මේ ටික දැනට බලලා ඉමුකෝ..... ඉතිරිය ඉදිරියට.......​
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    වෑදගත් දේයක් මචන් උබ දාලා තියෙන්නේ..:yes: මම නොදෑකපු දේවල් ගොඩක් මේතනින් දෑක්කා ;)
    magnify.gif
    magnify.gif

    රේප්++++:love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෑදගත් දේයක් මචන් උබ දාලා තියෙන්නේ..:yes: මම නොදෑකපු දේවල් ගොඩක් මේතනින් දෑක්කා ;)
    magnify.gif
    magnify.gif

    රේප්++++:love:

    thankz yaluwa....... matat mage yaluwek tamai eka link ekak ewwe oya olive oil hadana heti gena..... itin eka baladdi anith ewath tibuna nisa hithuna meke share karanna......

    thankz 4 ur rep....... :):):)